පෙරදා දෑතේ වෙලී - විජය බණ්ඩාර වැලිතුඩුව | Perada dathe weli - Wijaya Bandara Welithuduwa - sinhala lyrics
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී //
සසරේ පැතුමන් ලෙසේ
සැනසී සිතුම අපේ
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී
කිසිදාක වෙන් වී නොයේවී
සැමදා ම ඇසුරේ හිඳීවී
ඒ සිහින බොඳ වී පෙනේවී
සිත මාගේ දුක් වී තැවේවී //
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී //
ඔබ මාගේ සෙනෙහේ විඳින්නේ
ලෝකෙන් ම සැඟවී ඇවිත්නේ
එලි වූ දිනේ ඒ සෙනේහේ
නෑ නේද ඔබ වෙන්ව යන්නේ //
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී //
සසරේ පැතුමන් ලෙසේ
සැනසී සිතුම අපේ
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී ///
ගායනය - විජය බණ්ඩාර වැලිතුඩුව
තනුව - විජය බණ්ඩාර වැලිතුඩුව
ගී පද - විජය බණ්ඩාර වැලිතුඩුව
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...