පාළු නිසල රාත්‍රියේ - චන්දන ලියනආරච්චි | Palu nisala rathriye - Chandana Liyanarachchi - sinhala lyrics


පාළු නිසල රාත්‍රියේ
මැවේ සුසුම් හදේ
සඳේ කැලුම් පෙරා දී
සිතේ ගිමන් නිවේ //


ඔබෙන් ලැබූ සෙනෙහස විඳ
පැතූ ප්‍රාර්ථනා //
නුවන් තුලින් කඩා හැලෙයි
ප්‍රේම වේදනා
ප්‍රේම වේදනා


පාළු නිසල රාත්‍රියේ
මැවේ සුසුම් හදේ
සඳේ කැලුම් පෙරා දී
සිතේ ගිමන් නිවේ


පෙරුම්පුරා බලා හිඳිමි
හමුවනා තුරා //
සොයා එන්න මා වෙතේ
ආදරේ පතා
ආදරේ පතා


පාළු නිසල රාත්‍රියේ
මැවේ සුසුම් හදේ
සඳේ කැලුම් පෙරා දී
සිතේ ගිමන් නිවේ


ගායනය - චන්දන ලියනආරච්චි



වීඩියෝව ගත්තෙ මෙතනින් - visiththa rangana

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...