සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
ගායනය, සංගීතය, ගී පද - සේනක බටගොඩ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Senaka Batagoda

bob dylan ...
ReplyDeleteTell me more
DeleteAhapu hda sinduwak
ReplyDeleteThnq sinala lyrics walta
මේ මට ඔහු ගැන හොයා ගන්න පුළුවන් වුණු දේවල් සහ ගීත එකතුවක්
ReplyDeleteඔබගේ පොස්ට් තියන වීඩියෝ එක වැඩ කරන්නේ නැහැ, වෙලාවක් ලැබුනහම හදන්න.
සේනක මහතාගෙ ගීත මොනෙටයිස් කර ඇති හැඩයි. ඒක හොඳයි.
Deleteඔව් ඒක තව නිර්මාණ කරන්න ඔහුව උනන්දුකරාවි.
ReplyDelete