රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
හංකිති කැවෙනා ප්‍රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද
රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
වෙල් ඉපනැල්ලේ නැලවෙන්න
වලාපොටින් සඳ වහනවද
රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
දිළෙන සමනළ තටුවලට
මගේ උණුසුම මදි වෙයිද
ගායනය - සංගීත් විජේසූරිය, Krishan, Static K9
සංගීතය - ඉරාජ් වීරරත්න
ගී පද - වසන්ත දුක්ගන්නාරාළ
වීඩියෝව ගත්තෙ මෙතනින් - gayan kavinda
chords tikath ikmanin dammanam hodai neda
ReplyDeleteඅපි කෝඩ්ස් දෙන්නෙ නැහැනේ.
Delete