හන්තාන දෙසින් එන - කරුණාරත්න දිවුල්ගනේ | Hanthana Desin Ena - Karunarathne Diwulgane - sinhala lyrics
හන්තාන දෙසින් එන මෘදු සීත සුළං රැළි..
ඔබ තාම හොදින් හදුනනවානම්..
මේ පහන ඔබේ සුරතින් දැල්වූ..
මං බොහොම ප්රවේසම් කර ගන්නම්...//
සංසාර පුරුද්දට දෝ මන්දා
ගංඟාව ශෝකයෙන් වැළපෙනවා...//
මම තාම මහාවැලි ගංඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා..
තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා...//
මහ සෙනඟ අතර නුඹ කොතැනකහෝ
එහි හිදිනු ඇතැයි නිකමට සිතුනා..
හන්තාන දෙසින් එන...
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Lakmal Jayasinghe
සිතන්නට යමක් ඇති ගීත වැඩි වැඩියෙන් පලකිරීමට
ReplyDeleteශක්තිය ධෛර්ය ලැබේවා ගී පැදුරට.
සිතන්නට යමක් ඇති ගීත වැඩි වැඩියෙන් පලකිරීමට
ReplyDeleteශක්තිය ධෛර්ය ලැබේවා ගී පැදුරට.