හිම දියවී හිමාලයේ - අමරසිරි පීරිස්, වසන්තා තිලකාංගනී | Hima Diyawee Himalaye - Amarasiri Peiris, Wasantha Thilakangani
හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්රිෂ්ණා..
සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..
ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්රිෂ්ණා..
හිම දියවී හිමාලයේ...
මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..
ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්රිෂ්ණා..
හිම දියවී හිමාලයේ...
ගායනය : අමරසිරි පීරිස් සමඟින් වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්රිෂ්ණා..
සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..
ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්රිෂ්ණා..
හිම දියවී හිමාලයේ...
මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..
ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්රිෂ්ණා..
හිම දියවී හිමාලයේ...
ගායනය : අමරසිරි පීරිස් සමඟින් වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
මට මතක හැටියට මේ ගීය ලිව්වෙත් ධම්මික බණ්ඩාර සංගිතය ඩැනිස්ටර් පෙරේරාගේ...
ReplyDeleteස්තූතියි...ඉඟියට,
Deleteපද රචනය ගැන නම් හොයන්න ඕනෙම වුනා...තේරුම නම් අනර්ගයි...
මගේ ප්රියතම ගීතයක්....
ReplyDelete//ඉඩ දී වෙන්නට දඩුවම්// - ඉඩ දී දෙන්නට දඬුවම්
//මේ ඔපලු යහන් තලාවේ// - මේ හෝපලු යහන් තලාවේ
විදිහට නිවැරදි වෙන්න ඕනෙ මම හිතන්නෙ
ස්තූතියි....වෙනස් කලා..!
Deleteබොහොම අගෙයි
ReplyDeleteබොහොම අගෙයි
ReplyDeleteතේරැම දැනගන්න ඕන නම් මේ වීඩියෝව බලන්න
ReplyDeleteලස්සනට විස්තර කරල තියනවා
https://youtu.be/_25X1grOj9Y
ස්තූති වේවා!
Deletehttps://www.youtube.com/watch?v=_25X1grOj9Y&feature=youtu.be
ReplyDelete