නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් //
ක්ලේශ තාපයේ අනන්ත
වේදනා ජලේ //
නෞකාව දම් අමා වඳිම්
නමා නළල් තලේ
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම්
දෑගසවු රහත් බුදුන්
මා සිතින් පුදා //
වන්දාමි සඟරුවන් ගඳින්
මලින් බැතින් සදා
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරම් //
ගායනය, සංගීතය - සනත් නන්දසිරි
ගී පද - අජන්තා රණසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - GayanRaja
mama jagath wickramasinghe. obe sewaya ithaama aganaa sewayak.
ReplyDeletemage geetha raashiyak obata awasyanam ewannata puluwan.sthuthi .
jagathw2@gmail.com 0777742529
සෝමතිලක ජයමහගේ “මම වෙමි ලුම්බිණි සල් උයනා “ ගීතයේ පද සහ ගීතය ලබා දෙන්න
ReplyDeleteමේ ගීතය හොයාගන්න බැරි වුණා. පුළුවන් නම් තියෙන තැනක ලිනක් එකක් ලබා දෙන්න.
Deleteවරගන පෙර හරිනා දේවිය
Deleteදෙව් දහ වෙත වඩිනා....
ගිමන නිවන සිතිනා..
බැදුනයි මේ සල් තුරු සෙවනා...
රන් පැහැ නුබ ගැබිනා
එකවර සාදු නාද නැගුනා
බෝසත් පුත් රුවනා
වැඩියැයි මිහිකත සසල වුනා...
මා හිස සරසමිනා පිපුනා
සත් පියුමන් පිපුනා
සසර ගමන් නොයනා
සිරිපද පියුමන් මත තැබුනා...
උදාන පද ඇසුනා ඇසුනා
මහ සිහ නද ඇසුනා
මේ පින්බර දසුනා
දුටුව මම ලුම්බිණි සල් උයනා...
මම වෙමි ලුම්බිණි සල් උයනා...
මම වෙමි ලුම්බිණි සල් උයනා..
ගායනය - සෝමතිලක ජයමහ
ගී පද -ගුණසේන විජය ගුණරත්න
සංගීතය - කැළණි පෙරේරා
http://bit.ly/2c8SqDy
Delete@ chamika de silva: ඔන්න “සිංදු ඇනෝ“ගේ උදව්වෙන් ගීතය එකතුකලා...
@ සිංදු ඇනෝ : ගී පැදුරවෙනුවෙන් හදවතින්ම ස්තූතියි..
👍👍👍
ReplyDeletePlease give this song notation
ReplyDelete