සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ....
ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...//
සීතල නැතිවුනි මිහිරිය නල මත
කොද කිණි බිඟු වුනි මධු පුරවා..
උණුසුම දිස්වුනෙ නෑ නෙත මානෙට
ඔබලඟ නැතිවම අද මා තනිවම..
සඳුද අවදියෙන්...
පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුල
නිදිමත අඩනෙතු පිය සනහා..
මගේම කඳුලක් වී පිණිබිදු ලෙස
ඔබෙ කවුළුව ලඟ පිපි මල්පෙති මත..
සඳුද අවදියෙන්...
ගායනය - අමරසිරි පීරිස්
සංගීතය - අමරසිරි පීරිස්
ගී පද - ප්‍රියානන්ද විජේසුන්දර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hasitha Madhawa Gajadeera Arachchi

අපූරු සොඳුරු ගීත ....
ReplyDelete