ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ඔබ මුදු මදහස් රැළි මාලාවේ
වෙලී බැදුණු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ
මම ම නොවේ යළි ඉන් පිට වූයේ
කවුදෝ මා පසු පස එනු දැනුණා
පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැකුණා
නිදියහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුනා
ආදරණීය නේරංජනා //
ගායනය, සංගීතය - ප්‍රියා සූරියසේන
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
මම හරිම ආස සිංදුවක් මචං
ReplyDeleteස්තූතියි
".....එනමුදු කවුදෝ ඇති බව හැඟුණා...."
ReplyDeleteමම අහපු එකේ තුබුණේ මෙහෙම.
මේ කටයුත්ත ඉතාම හොඳයි. නිවැරදි දේ ඉදිරිපත් කරන්න ඔබ වෙන මහන්සිය අගය කරනවා. අපෙනුත් පුළුවන් උදව්වක් දෙන්නම්. ඔබට ජය!
ප්‍රියාගේ ගීතවල ඇතැම් වචනයක් දෙකක් ඔහුම වෙනස් කරපු අවස්ථා අපටත් හම්බවෙලා තියෙනවා.
Deleteවඩා නිවැරදි ගී පද ලබා දෙන්න අඩවිය අස විඳින ඔබ දක්වන ප්‍රතිචාරත් උදව් වෙනවා :-)