කින්නරී - සහන් හස්ති | Kinnari - Sahan Hasthi - sinhala lyrics


කින්නරී ඔබයි - සදා කල්හිම...
පෙම්බරී නුඹයි - ඇන්ද සිත්තම...
කින්නරී ඔබයි - සදා කල්හිම...
පෙම්බරී නුඹයි - ඇන්ද සිත්තම...

ඉරා කඩ තිර - පුරා නෙත් ඉම
අමාවක රැය - සරා සඳ නුඹ
උනා සිතුවිලි - පුරා ගන්තෙර
සදාතන පෙම එදා වගේ මයි...
කින්නරී....කින්නරී....

වසා මුදු ලැම - මවා ඉඟසුඟ
කුඩා පියවර එදා වගේමයි
පියා නෙත් කෙමි - මුදා වරලස
විදා මදහස කින්නරී....කින්නරී....
කින්නරී....කින්නරී....කීන්නරී......
කීන්නරී......ඔබයි - සදාකල්හිම..
පෙම්බරී....නුඹයි - ඇන්ද සිත්තම..

ඉරා කඩ තිර - පුරා නෙත් ඉම
අමාවක රැය - සරා සඳ නුඹ
උනා සිතුවිලි - පුරා ගන්තෙර
සදාතන පෙම එදා වගේ මයි...
කින්නරී....කින්නරී....

ගායනය : සහන් හස්ති
සංගීතය : හස්ති (සරිගම මියුසික්)
පද රචනය : වජිර සේනානායක

Comments