බුදු සිහිල ගලාලා - අමරසිරි පීරිස් | Budu sihila galala - Amarasiri Peiris


බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා //

මහ කරුණා දිය ගැඹරේ
මෙත් මුදිතා නල රැල්ලේ
නිවන් මගට සැනසිල්ලේ
එනමුදු ලොව ඝණ අඳුරේ
එනමුදු ලොව ඝණ අඳුරේ

බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා //

සිරි පතුලේ පහස වැදේ
දළඳා හිමි රැස් විහිදේ
බුදු බණ හඬ ලොව පැතිරේ
මිනිසත්කම තව නින්දේ
මිනිසත්කම තව නින්දේ

බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා //


ගායනය - අමරසිරි පීරිස්
සංගීතය - සේන වීරසේකර
ගී පද - සේන වීරසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Meththa Metta

Comments

  1. ලස්සන සිංදුවක් තැන්කූ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...