එන වස්සානෙක - කසුන් කල්හාර | Ena wassaneka - Kasun Kalhara


එන වස්සානෙක
තව සැන්දෑවක
මට කියාදෙන්න
ඔබ ගැන තව

මට කියා දෙන්න
ඔබ ගැන තව ////

හිත හදාගන්න නොහැකිව මම
තව කියාගන්න ඇත හිත යට
තව ටික දොහයි අප හමුවන
හිත හදාගන්න නොහැකිව මම
තව කියාගන්න ඇත හිත යට
නින්ද නොයයි ඒ බව දැන

එන වස්සානෙක
තව සැන්දෑවක
මට කියාදෙන්න
ඔබ ගැන තව

මට කියා දෙන්න
ඔබ ගැන තව ////

හඬා වැටෙන සිතුවිලි යට
නුඹ දුරස් වුනොත් සදහට මට
තව ටික දොහයි අප හමුවන
හඬා වැටෙන සිතුවිලි යට
නුඹ දුරස් වුනොත් සදහට මට
නින්ද නොයයි ඒ බව දැන


ගායනය, සංගීතය - කසුන් කල්හාර
ගී පද - රුවන් නන්දික

Comments