නෙත ඈගේ දිලිසෙනවා
දුව රෝෂී හිනැහෙනවා
මුතුවාගේ බබලනවා
ඈගේ සිඟිති වදන්
සැනසීමේ රහස කියන්
සුර ලෝකේ සිහින මවන්
දුව රොෂී තනිව ඉඳන්
මුතු වාගේ බබලනවා
නෙත ඈගේ දිලිසෙනවා
දුව රෝෂී හිනැහෙනවා
මුතුවාගේ බබලනවා
දඟකාරී පහන මගේ
හැඩකාරී ඇයය නෙතේ
සිරියාවී සැමගෙ සිතේ
දුව රෝෂී මැණික අපේ
මුතු වාගේ බබලනවා
නෙත ඈගේ දිලිසෙනවා
දුව රෝෂී හිනැහෙනවා
මුතුවාගේ බබලනවා
නෙත ඈගේ දිලිසෙනවා
ගායනය - වින්ස්ලෝ සික්ස්
සංගීතය/ තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ක්ලැරන්ස් විජේවර්ධනවීඩියෝව ගත්තෙ මෙතනින් - Winslow Fernando

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...