වසත් අඟන - රත්නවල්ලි නාට්‍ය ගීතය | Wasath Angana - Rathnawallia drama song - sinhala lyrics




වසත් අඟන මෙහි එන්නේ
.......... පුරවන්නේ

නව මග සඳ පායන සඳ
යාග බෙරේ හඬවන්නේ


ගිණි මැල තැන තැන තැන්නේ
බලාපියන් දිලිහෙන්නේ

සිහින අරණ හද කළඹන
පුද බිම මන් මද රඳනේ


සැළෙන ලෙළෙන ..........
.......... යුග කොපුලේ

බමන ගතයි මදන රතයි
හැලෙයි නුරා පෙම් කොතලේ

- මෙම ගීතයේ වචන අපැහැදිලි බැවින් නිවැරදි කරගැනීමට සහය වන්න - 



සුනිල් විජේසිරිවර්ධනයන්ගේ 'රත්නවල්ලි' නාට්‍යයෙනි
ගායනය - 
තනුව / සංගීතය - නදීක ගුරුගේ
ගී පද - සුනිල් විජේසිරිවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Nadeeka Guruge Official

Comments