දෙව් බඹුන් ලියන් අතරින් පීනල ගියා
කුමුදු මල් පිපෙන්න විල් පිරෙන්න
පිපි මල් තියෙන්න රොන් උරන්න
නැත අන් සරණා ඔබ හැර මෙ මටා
දැනේ දැනේ මට සුවඳ දැනෙයි
කුමුදු මල් පිපෙන්න විල් පිරෙන්න
පිපි මල් තියෙන්න රොන් උරන්න
හද පව්වේ පෑයූ සඳේ
සක්වල පුරා මලක් නෙලාගන්න කියා
දෙව් බඹුන් ලියන් අතරින් පීනල ගියා
කුමුදු මල් පිපෙන්න විල් පිරෙන්න
පිපි මල් තියෙන්න රොන් උරන්න
හද පව්වේ පෑයූ සඳේ
රාන් රන් රුවන් පරදන
රුසිරු ලියන්නේ
හැඩ පැරදෙන්නේ
කුමුදු මල් පිපෙන්න විල් පිරෙන්න
පිපි මල් තියෙන්න රොන් උරන්න
ආල නුරා පිරි සඳ දියවර මැද
හීන් හීන් පොද හීන් පොද
හීන් හීන් පොද හීන් පොද
වරුසාවේ තෙමෙමු ළඳේ
සක්වල පුරා මලක් නෙලාගන්න කියා
දෙව් බඹුන් ලියන් අතරින් පීනල ගියා
කුමුදු මල් පිපෙන්න විල් පිරෙන්න
පිපි මල් තියෙන්න රොන් උරන්න
හද පව්වේ පෑයූ සඳේ
යාම් ඊම් ඉඳුම් හිටුම් මැද
හිත බැඳුණේ
නුඹට ළඳේ
කුමුදු මල් පිපෙන්න විල් පිරෙන්න
පිපි මල් තියෙන්න රොන් උරන්න
මුකුලින් සඟවන දෑසින් කියවෙන
හීන් හීන් පොද හීන් පොද
හීන් හීන් පොද හීන් පොද
පවසන්නේ මගෙ පණ මගේ
සක්වල පුරා මලක් නෙලාගන්න කියා
දෙව් බඹුන් ලියන් අතරින් පීනල ගියා
කුමුදු මල් පිපෙන්න විල් පිරෙන්න
පිපි මල් තියෙන්න රොන් උරන්න
නැත අන් සරණා ඔබ හැර මෙ මටා
දැනේ දැනේ මට වඳ දැනෙයි
කුමුදු මල් පිපෙන්න විල් පිරෙන්න
පිපි මල් තියෙන්න රොන් උරන්න
හද පව්වේ පෑයූ සඳේ
කුමුදු මල් පිපෙන්න විල් පිරෙන්න
පිපි මල් තියෙන්න රොන් උරන්න //
ගායනය - තාරුක ගුණරත්න, ප්‍රදීප් මුතුකුඩආරච්චි, රන්වල බලකාය
තනුව - සහන් රන්වල
සංගීතය - රංග දසනායක
ගී පද - ගීත් තරංගවීඩියෝව ගත්තෙ මෙතනින් - Ranwala Balakaya
ReplyDeleteWasse | Sithara Madushani / Nirmani Shalithya | Mal Pipena Kale Teledrama Song mp3