නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..//
උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස
තාම අපෙ හිතේ..//
දකිනා වාරයට පවා
මගෙ මුළු හිතම ගිනිගනී
මන්දාරම් පවන් පොදේ
තාමත් ඔබෙ සුසුම් තැවේ..//
හිත ගැහෙනා හීතලේ
සැගවෙන් ඔබගේ පපුතුරේ
නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා
ගායනය : අභිෂේකා විමලවීර
පද රචනය : අභිෂේකා විමලවීර
සංගීතය : දිලුම් තේජන
වීඩියෝව ගත්තෙ මෙතනින් - Abhisheka Wimalaweera
කාලෙකට පසේ දැකපු ලස්සන සින්දුවක්. වීඩියෝවට වඩා ගොඩක් එහාට සින්දුව තියෙනවා.
ReplyDeleteShe is talented ...
ReplyDeleteගොඩක් හොඳ කලාකාරිනියක්
ReplyDeletePlease let me know what this song means for real
ReplyDelete