හෙට නාඩගමේ මං (නාඩගම් ගීය) - රිද්ම වීරවර්ධන | Heta nadagame man (Nadagam Geeya) - Ridma Weerawardane - sinhala lyrics
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්
දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි
දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි
බලාහිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින්
බලාහිඳින අඟනුන් ආලේ බඳියි රහසින්
පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි
පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි
කියා එද්දි ළඟ මං සත්තයි ආලේ බඳී අඟනුන්
කියා එද්දි ළඟ මං ආලේ බඳී අඟනුන්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම්
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්
මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්
ගායනය - රිද්ම වීරවර්ධන
සංගීතය - චරිත අතලගේ
ගී පද - චන්ද්‍රසේන තලංගම
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ridma Weerawardena
Kalekin ahapu kanata mihiri sinduwak.me wage nirmana ada kale hadenawa aduine.ithin me wage thawa nirmana karanna suba pathanawa
ReplyDeleteSuperb site.good luck
ReplyDeleteSuperb....
ReplyDeletehoda sinuwakk........... oyage sinduwala ft therumak tynwa.. we need you
ReplyDeleteNo words to explain its taste
ReplyDeleteඅපූරුයි. ඒ අතරෙ මම හොයාගන්න උත්සාහ කරන ගීයක් තියෙනව. ඔබට හැකිවුනොත් පළකරන ලෙස ඉල්ලනව. - ඒ බුදු බව පතමින ලොබිනේ - මෙය මෑ වේ මා දුටු කොමල ලියා (මනමේ) ගීයට තනුවෙන් සමාන බව මා අසාත තිබෙනවා.
ReplyDeleteIs there another old song with same melody ?
ReplyDelete