සඳ මුවා වෙලා වැහි වලාවකින් - සංගීත් වික්රමසිංහ | Sanda muwa wela - Sangeeth Wickramasinghe - sinhala lyrics
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ //
ඉර හඳ විතරද කැළුම් දකින්නේ
මැදුරට රිංගා කවුළු දොරින්
මටත් හිතයි එන්නට සඳ රැස් අතරින්
හෙට සිඳුණත් මාගෙ ගෙල අසිපතකින්
සඳ මුවා වෙලා වැහි වලාවකින්
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ
සුර කුමරිය ඔබ මේ සහරාවේ
හිම වත හංගා කළු සළුවෙන්
අණ දුන් දෙවියන්ටත් එය නොඇසේනම්
ඔබ හඬනා හඬ ලොවට හොරෙන්
සඳ මුවා වෙලා වැහි වලාවකින්
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ //
ගායනය, සංගීතය - සංගීත් වික්රමසිංහ
ගී පද - දයානන්ද කුමාරසිරි
වීඩියෝව ගත්තෙ මෙතනින් - නීල කණ්ඨ
ගිණි ධන යන්න ගිනි දන විය යුතුයැයි සිතේ
ReplyDeleteඔබගේ මෙහෙවර අගයමි
මෙතන ධන කියන්නේ ධනය නෙවෙයිද?
Deleteසුර කුමරිය ඔබ මේ සහරාවේ
ReplyDeleteහිම වත හංගා කළු සළුවෙන්
හද දුන් දෙවියන්ටත් එය නොඇසේනම්
ඔබ හඩනා දුක ලොවට හොරෙන්
මේ පද ටිකත් තියෙනවා නේද මේ සින්දුවේ ?
හරියටම හරි. යූ ටියුබ් තියෙන සින්දුවෙත් ඒ ටික නෑ... ස්තූති වේවා පෙන්නල දුන්නට. ඔන්න එකතු කලා :-)
Deleteස්තුති වේවා.:-)
Deleteඅණ දුන් දෙවියන්ටත්
Deleteඔබ හඩනා හඩ ලොවට හොරෙන්
හැදුවා... ස්තූතියි!
Deleteඉර හඳ විතරද කැළුම් දකින්නේ
ReplyDeleteමුදුරට රිංගා කවුළු දොරින්
මටත් හිතයි එන්නට සඳ රැස් අතරින්
හෙට සිඳුණත් මාගෙ ගෙල අසිපතකින්
මුදුරට රිංගා නෙවෙයි..
මැදුරට නේද...?
වැරදීමක්! පෙන්නුවාට ස්කූති වේවා!
DeletePls send me guitar code
ReplyDeleteFg
ReplyDeleteඅණ දුන් දෙවියන්ටත් එය නොඇසේනම්
ReplyDeleteඔබ හඬනා හඬ ලොවට හොරෙන්