මට කියාදෙන්න ඇසේ කඳුළු සඟවගන්න
බෑ හිනාවෙන්න ලොවේ මුකුළු රවට්ටන්න...
බෑ...මට නම් හිනාවෙන්න
ලොවේ මුකුළු රවට්ටන්න..
මල්....එලා තැනූ සිරියහනක සරසවන්න
කල් බැලූ සිහින අදවත් අරගෙනම වඩින්න...//
මට කියාදෙන්න...
මල්....මැරූ ගසට අතු අග මල් පුබුදුවන්න..
පතිනියක ලෙසින් කුලගෙයි පාරමී පුරන්න...//
මට කියාදෙන්න...
ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා
සංගීතය : දර්ශන රුවන් දිසානායක
වීඩියෝව ගත්තෙ මෙතනින් - New Sinhala Songs
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...