පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා//
කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිලේ
පාවේ වලා...
හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ
දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ
පහන් පෙම දිලේ
පාවේ වලා...
ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - මීගොඩ විල්සන්
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා//
කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිලේ
පාවේ වලා...
හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ
දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ
පහන් පෙම දිලේ
පාවේ වලා...
ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - මීගොඩ විල්සන්
ජීලි 20 වෙනි සිකුරාදා වික්ටර් අවසන් "ස" ප්‍රසංගයේදි මේ ගිය ගැයුවා නැරඹු අයගේ ඇස්වලින් කඳුලු වැටෙන්න. මම ඒගැන පෝට් එකකුත් ලිව්වා.
ReplyDeleteනියමයි :)
ReplyDeleteලක්ෂණ ගීතයක් පෞද්ගලිකව ගොඩක් කැමතියි මේ ගීතයට.
ReplyDelete