අන්දර යායේ වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...//
වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා...//
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..
අන්දර යායේ...
තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...//
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා...
අන්දර යායේ...
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : කුමාර ලියනගේ
සංගීතය : රෝහණ ධර්මකීර්ති
මම ගොඩක් කැමති ගීතයක්........
ReplyDeleteකැමති ගීතයක්.....
ReplyDeleteසෑම විටම,ගී පද රචකයා,සංගීත අධ්‍යක්ෂක වරයා සඳහන් කිරීම, අගය කොට සලකමි..
ReplyDeleteපුළුවන් තරම් ඒ විස්තර සඳහන් කරන්න උත්සාහ කරනවා. එහෙම නොවෙන අවස්ථාවලදි ඔයාලගෙ උදව් ඕන වෙනවා.
Deleteආසම ගීතයක්
ReplyDelete