නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...//
ලොව කොතැන ද කොහේ ද තියෙන්නේ
නුඹ මා හා නුඹ එක් තැන් වෙනා තරම්
සුවබර සුන්දර පිරිපුන් මනරම්
මෙතරම් ලස්සන නවාතැනක්
තුරුලේ....උණුහුම විදිනා...
නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...///
ගායනය : මිලින් රූපසිංහ(MiLiN)
පද රචනය : අරුණ කිත්සිරි
සංගීතය : කසුන් කල්හාර
සිංදුව ඕන. mp3 එකක්.
ReplyDelete(එකක් හොයාගත්තා. ඒත් ඒකෙ මැද එක එක tags.)
අනේ සහෝ මටත් හම්බුන ගීතයෙත් පොඩි ටැග් පාරක් යනවා.මෙන්න ඒක බලන්න..
ReplyDeletehttp://www.mediafire.com/?v04wg7y69246kw7