කුලගෙදරින් - බන්දුල විජේවීර | Kulagedarin - Bandula Wijeyweera - sinhala lyrics


කුලගෙදරින් දුම්බර කඳුවැටියේ...[පතිකුලයට අද]
කැන්දන් එනවා දුම්බර මැණිකේ..
මනුකුල සිරිතට පතිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැණිකේ..//

වන ලන්දෙ හැංඟුනු මූණු පොඩ්ඩක්
කෝල වෙයි ගම් මණ්ඩියේ
ගහ වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙලී වැව් කණ්ඩියේ...//

වාසනාවන් හරි වාසනාවන්...////

කුලගෙදරින්...

දඹ රත්තරන් හැඩදා සොදින් කල
රූපයක් හැඟුමක් වගේ
ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
ආකාහේ තරුවක් වගේ..//

වාසනාවන් හරි වාසනාවන්...////

කුලගෙදරින්...

ගායනය : බන්දුල විජේවීර
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක

හුලවාලි“ චිත්‍රපටයේ ගීතයක්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Thanuja Dhananjaya

Comments