tag:blogger.com,1999:blog-3847226799433982191.post7144001763278377450..comments2023-12-27T00:34:47.050+05:30Comments on ෴ ගී පැදුර ෴: ග්‍රීස් ගහේ මුදුනටම - අජිත් කුමාරසිරි | Grease gahe mudunatama - Ajith Kumarasiri~RaසිකyA~http://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3847226799433982191.post-43530438910483116172014-06-23T17:07:25.301+05:302014-06-23T17:07:25.301+05:30මේ වගේ ගීත සංවේදී මිනිස්සු ටිකක් විතරක් හොයාගෙන අහ...මේ වගේ ගීත සංවේදී මිනිස්සු ටිකක් විතරක් හොයාගෙන අහනවා.... එහෙම අවශ්‍ය නැති අය අතරෙ අජිත්ට ජනප්‍රිය වෙන්න ඕන නැතිව ඇති සමහර විට..hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-11521967328147495902014-06-23T16:38:08.407+05:302014-06-23T16:38:08.407+05:30අජිත් ගේ සමහර ගීත වගේම මේ ගීතයත් හරිම රළු පරළු වැඩ...අජිත් ගේ සමහර ගීත වගේම මේ ගීතයත් හරිම රළු පරළු වැඩි. ඒ ඔහුගේ විලාසිතාව . මොන තරම් රළු වචන තිබ්බත් මේ ගීය මුලින් අහපු දවසේ (අපේ campus එකේ අජිත් ගේ සංදර්ශනයක් තිබුනා දැන් අවුරුදු 5 කට වැඩිය්) අඬපු හැටි මතකය් ඒ තරම් සංවේදී අදහසක් .....අපරාදේ සමහර වචන ඉවත් කලා නම් ගොඩක් ජනප්‍රිය වෙන්න තිබුනා . inushahttps://www.blogger.com/profile/18120213052557535884noreply@blogger.com