tag:blogger.com,1999:blog-3847226799433982191.post7024042716624129364..comments2023-12-27T00:34:47.050+05:30Comments on ෴ ගී පැදුර ෴: ලුහුබඳින්න මා - නදීක ගුරුගේ | Luhubandinna maa - Nadeeka Guruge~RaසිකyA~http://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3847226799433982191.post-85348703746746600492013-08-09T18:34:22.429+05:302013-08-09T18:34:22.429+05:30අපේ ගෑණි කිව්ව බං මේක ගැන. මම ඉතිං බක පණ්ඩිතයනෙ. ග...අපේ ගෑණි කිව්ව බං මේක ගැන. මම ඉතිං බක පණ්ඩිතයනෙ. ගණං ගත්තෙ නෑ. දැන් මේ ගැන දුක් වෙද්දි ගෑණි මට අනිත් පැත්තෙන් හිනාවෙනව :-((hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-75184933504593156262013-08-09T16:55:12.928+05:302013-08-09T16:55:12.928+05:30මම මේ ශෝ එක ගැන දැනගත්තේ ශෝ එක තියෙන දවසේ හවස 1ට ව...මම මේ ශෝ එක ගැන දැනගත්තේ ශෝ එක තියෙන දවසේ හවස 1ට විතර. එහෙම්මම හාෆ් ඩේ දැම්මා ගෙදර ගිහින් ශෝ එකට ගියා :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-67412473211165694772013-08-08T23:09:11.942+05:302013-08-08T23:09:11.942+05:30කිත්සිරිගෙ රෙකෝඩින් එකේදි දිගට ඇදෙන ඒව ඩබල් රෙකොඩි...කිත්සිරිගෙ රෙකෝඩින් එකේදි දිගට ඇදෙන ඒව ඩබල් රෙකොඩිං මම හිතන්නෙ. ඒක කිත්සිරිටත් ලයිව් කියද්දි නාන්න වෙන සින්දුවක්. ෂිහ්. මේ ෂෝ එක හලාගත්තු එක මම කරගත්තු ලොකුම ගොන්කමක් බං!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-43096385374574439502013-08-08T22:05:51.631+05:302013-08-08T22:05:51.631+05:30අනිවා මේකෙනම් මටත් කුෂානිගේ සිංදුව අල්ලලා ගියා. ඒ ...අනිවා මේකෙනම් මටත් කුෂානිගේ සිංදුව අල්ලලා ගියා. ඒ පදත් සෙට් වෙන්නේ ගෑණු කෙනෙක්ටමයි.

මේක දැක්කද දන්නෑ. කොලිටිනම් අවුල් ඒත් අහලා බලන්න. මේකෙනම් කිත්සිරිට වඩා නදීම මරු මට නම්. http://www.youtube.com/watch?v=FuFAGKa86Cwපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-18679391825020681962013-08-08T21:30:41.068+05:302013-08-08T21:30:41.068+05:30අඩේ මේ වර්ෂන් එක මට සෙට් වෙලා නෑ බං. මොකක් හරි ඩ්...අඩේ මේ වර්ෂන් එක මට සෙට් වෙලා නෑ බං. මොකක් හරි ඩ්රාමා එකක් එකක් කියල අහල තිබුණ විතරයි. ස්තූති වේවා.

කොහොමත් නදීකගෙ කවර් වර්ෂන් ඔරිජිනල් එකට වඩා මට සෙට් වෙනවා. මේකෙදි හැර. මේකෙ කුෂානිගෙ වොයිස් නදීකට වඩා මට සෙට්!

කුෂානි - http://www.youtube.com/watch?v=MTRof3Fl79g

නදීක - http://www.youtube.com/watch?v=8nUJvA871-4hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-53735744420302160742013-08-08T21:07:03.859+05:302013-08-08T21:07:03.859+05:30හුටා බ්ලොග් ලින්ක් එකමනේ දාලා තියෙන්නේ! සමාව!
මෙන්...හුටා බ්ලොග් ලින්ක් එකමනේ දාලා තියෙන්නේ! සමාව!
මෙන්න ලින්ක් එක http://www.youtube.com/watch?v=xM6oqTFOqHkපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-79770174979283024102013-08-08T20:36:50.550+05:302013-08-08T20:36:50.550+05:30වචන ගැන අවුලනං තියෙනව තමයි. පොරගෙ ස්ටූඩියෝ මට්ටමේ ...වචන ගැන අවුලනං තියෙනව තමයි. පොරගෙ ස්ටූඩියෝ මට්ටමේ රෙකෝඩිංවලත් වචන අල්ලගන්න අමාරුයි.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-45259508438594302252013-08-08T20:27:28.088+05:302013-08-08T20:27:28.088+05:30උඹ ලින්ක් එකක් දාල තියෙන්නෙ වෙන වර්ෂන් එකකටද මචං?උඹ ලින්ක් එකක් දාල තියෙන්නෙ වෙන වර්ෂන් එකකටද මචං?hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-61694775546017282912013-08-08T20:16:25.384+05:302013-08-08T20:16:25.384+05:30මුලින්ම තිබිලා තියෙන්නේ මෙහෙම වගේ. ඒත් නදීක කියන එ...මුලින්ම තිබිලා තියෙන්නේ මෙහෙම වගේ. ඒත් නදීක කියන එකට මං කැමතියි. ඔය කොන්සට් එක(නොස්ටැල් ගිටාර්) බලන්න ගියා. ඒත් නදීකගේ සමහර සිංදු වල වචන අල්ල ගන්න අමාරුයි පළවෙනි පාර අහනකොට. අමුතු සිංහලනේ ;) මට විතරක් තියෙන අවුලක්ද දන්නෑ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-41112799639535600822013-08-08T13:46:03.347+05:302013-08-08T13:46:03.347+05:30patta machan. well done work.patta machan. well done work.Nadunhttps://www.blogger.com/profile/11680020973431360661noreply@blogger.com