tag:blogger.com,1999:blog-3847226799433982191.post5569311136457000041..comments2023-12-27T00:34:47.050+05:30Comments on ෴ ගී පැදුර ෴: දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) - සුනිල් සාන්ත | Dudanoda binda lada teda kanda (mage kukula nasu eka) - Sunil santha~RaසිකyA~http://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3847226799433982191.post-19687641417935465942020-10-07T10:21:11.153+05:302020-10-07T10:21:11.153+05:30Na . Mehi paminiya yuththe , " ridiyen bijuwa...Na . Mehi paminiya yuththe , " ridiyen bijuwatak pudami " lesataya . Panhinda ........https://www.blogger.com/profile/12927689078593370600noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-43692377838278921482020-10-07T10:19:44.694+05:302020-10-07T10:19:44.694+05:30Mama mewara usaspela karana kenek . Sinhala wishay...Mama mewara usaspela karana kenek . Sinhala wishaya hadaranawa . Apita Sinhala walata oya samastha kawiyama thiyanawa. Eke thiyenneth , " lada Theda kanda " kiyana eka . Mokada , e kotasin kiyawenne , " thejaskandaya labuwawu " kiyana theruma . E kiyanne , " durjanayange oda binda , thejaskandaya labu dewiyani kiyana theruma " ..... Mehi mul pitapatha athi , Panhinda ........https://www.blogger.com/profile/12927689078593370600noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-19416983138562870332019-07-09T13:27:26.941+05:302019-07-09T13:27:26.941+05:30https://youtu.be/K44_gzHOLbkhttps://youtu.be/K44_gzHOLbkChiran Windsorhttps://www.blogger.com/profile/14936447582506791077noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-3752953977425674392019-07-08T17:14:28.589+05:302019-07-08T17:14:28.589+05:30Richard Nikapitiya වචන වල තේරුම ගැන අවුරුදු 4 කට ඉ...Richard Nikapitiya වචන වල තේරුම ගැන අවුරුදු 4 කට ඉස්සෙල්ලා වුනත් දාපු කමෙන්ටුව දැක්කහම වචන වල තේරුම ගැන දිගට ලියන්න හිතුනා.

https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94_%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD_%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%BD%E0%B7%8A_%E0%B6%AD%E0%B6%9A%E0%Chiran Windsorhttps://www.blogger.com/profile/14936447582506791077noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-38538750923557082282019-07-08T17:02:03.773+05:302019-07-08T17:02:03.773+05:30This comment has been removed by the author.Chiran Windsorhttps://www.blogger.com/profile/14936447582506791077noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-18492366239723425422019-07-02T13:07:10.577+05:302019-07-02T13:07:10.577+05:30ස්තූතියි. එහෙම හැදුවා!ස්තූතියි. එහෙම හැදුවා!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-29277359447099018792019-04-11T10:51:29.304+05:302019-04-11T10:51:29.304+05:30methana mata hagena widiyata podi niwaradin kirima...methana mata hagena widiyata podi niwaradin kirimak karanna kamathi... දදය ඔබගෙ පාළු යකා kiyana padaya දදය ඔබගෙ පාළුය කා widiyata thama enna one kiyalai mata hagenne..kanda kumaruge dajaye sitinne saula nisath kukula mara aharayata gath nisath ese wiya haki bawa mage mathayai..sajithhttps://www.blogger.com/profile/17782764775173386483noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-28234351194491427832016-12-07T09:16:32.008+05:302016-12-07T09:16:32.008+05:30මේක නම් මම කොළු කාලයේ ඉතාම ජනප්‍රිය ගීයකුයි. නමුත්...මේක නම් මම කොළු කාලයේ ඉතාම ජනප්‍රිය ගීයකුයි. නමුත්, පාසැලේ සාහිත්‍ය පොතේ තිබුනු රැපියෙල් තෙන්න්කෝන් ලිවූ කවියේ කතරගම දෙවියන්ට තර්ජනයකුත් කරලා තිබුනා කියලා මට හිතෙනවා.

හින්දු-දෙමළ ජාතික කතරගම කැළේ විසූ තාපසතුමාට ගෑණු දෙන්නෙක් හිටියාලු. එක්කෙනෙක් දෙමළ අනික් එකී සිංහල. ඉතින් මේ යැදිල්ල කරන මිනිහා කියනවා කුකුළා මරපු එකාට දඬුවම් නොකළොත් ඔයාගෙ කෙල්ල මම අරන් එනවා වගේ එකක්. මට මේක මතක TMhttps://www.blogger.com/profile/11910481649257938319noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-68445637550043322432016-02-01T10:30:45.279+05:302016-02-01T10:30:45.279+05:30මේ ගීතයේ yanuwen mama adahas kale "දුදනොද බිඳ...මේ ගීතයේ yanuwen mama adahas kale "දුදනොද බිඳ (මගෙ කුකුළා නැසූ එකා) - සුනිල් සාන්ත" gayanu labana geethaye nowei.

" https://youtu.be/TG6mfLBvo9c " link eka magin dakwena YouTube video eke "Nawa parapure gaayakayaa wisin gayanu labana geethaye wachanawala theruma.

Me link eka " https://youtu.be/TG6mfLBvo9c " search bar ekata copy snd paste Anonymoushttps://www.blogger.com/profile/05412322477239155363noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-62475080818504179582016-01-29T16:13:12.610+05:302016-01-29T16:13:12.610+05:30සිංහල භාෂාවේ පවත්නා ශබ්ද ධ්වනිය හා අර්ථ ධ්වනිය ස්ව...සිංහල භාෂාවේ පවත්නා ශබ්ද ධ්වනිය හා අර්ථ ධ්වනිය ස්වකීය මාත්රානොඉක්මවා සම්මිලනය වූ පද්‍යමය අවස්ථාවක් මෙයින් දැක්වේ. මේ මහා හෙළයකු වූ කවියර රැයිපියෙල් තෙන්නකෝනුන් විසින් පබඳනා ලද රසැති පැදියෙකි. හෙළය ඉහළට එළවන්නට මහ වැර දැරූ මහ කවියෙකි හේ. ඔවුන්ගේ වවුලූව ආදී මහා කවි පොත් ඊට දෙස්ය. මේ පැදිය ගීයක් වූයේ හෙළ මියැසියේ ගදඹාණ කෙනෙකුන් වූ සුනිල් සාන්තයන්ගේ මිහිරි ගැයුමෙනි.
මෙහි වස්තු විෂය තද ගැඹුරු සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-91080658196314783482015-11-01T20:35:05.755+05:302015-11-01T20:35:05.755+05:30මේ ගීතයේ වචනවල තේරුම දන්න කෙනෙක් මේ ගැනත් ටිකක් වි...මේ ගීතයේ වචනවල තේරුම දන්න කෙනෙක් මේ ගැනත් ටිකක් විස්තර කලොත් හොඳයි වගේ...
https://youtu.be/TG6mfLBvo9c
Me link eka copy karala search bar eke paste karala enter karanna. Ethakota geethaya ahanna (balanna) puluwan. Sampoorna geethayama ahala balanna. Winishchaya mandalaye adahas dakweema ganath monawahari kiyanna puluwannam wadaa hondai.Anonymoushttps://www.blogger.com/profile/05412322477239155363noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-30505568173929168672015-10-29T23:40:39.300+05:302015-10-29T23:40:39.300+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/05412322477239155363noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-87953859792220847292015-10-29T23:09:29.429+05:302015-10-29T23:09:29.429+05:30Sunil shantha mahathaa gayana geethaye thibena &qu...Sunil shantha mahathaa gayana geethaye thibena "එබසින් හිමි සඳුනි මගේ" kiyana kotasa Ivor Dennis mahathaage geethaye thibenne එකතින් හිමි සඳිනි මගේ kiyalaa. Liyaa thibena padha maalawe thibenneth e widiyatai.

Sunil shantha mahathage geethaye thibena "වැජඹෙන නා මෙ විමනේ" kiyana kotasa Ivor Dennis mahathaage geethaye thibenne "වැජඹෙන නා වෙ විමනේ" kiyala. Anonymoushttps://www.blogger.com/profile/05412322477239155363noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-23094240088974881262015-10-29T21:02:46.876+05:302015-10-29T21:02:46.876+05:30බොහොම ස්තූතියි... මේ වචන හරියට හරි!බොහොම ස්තූතියි... මේ වචන හරියට හරි!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-51213250072242851342015-10-23T18:01:40.282+05:302015-10-23T18:01:40.282+05:301. dudanange oda bindalaa banagath thejas kandaraa...1. dudanange oda bindalaa banagath thejas kandaraawa

2. Obe dhajaya paalu kala yakaa (Dhajaye sankethaya kukula)

3. Obe nama kiyamin, ladaruwange pawaa muwagehi raw dena widiyata oba gana age wadanawa. (eka hithin guna wayanawaa)Anonymoushttps://www.blogger.com/profile/05412322477239155363noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-87760638572960226252015-10-23T17:56:18.055+05:302015-10-23T17:56:18.055+05:301. දුදනොද බිඳ බඳ තෙද කඳ
2. දදය ඔබගෙ පාළු යකා
3. ...1. දුදනොද බිඳ බඳ තෙද කඳ

2. දදය ඔබගෙ පාළු යකා

3. කියමින් නම කුරු ඔබගේ
බොළඳුන් ගෙ ද කිරි තුඬගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකතින් හිමි සඳුනි මගේAnonymoushttps://www.blogger.com/profile/05412322477239155363noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-20564003608851576202015-10-23T09:52:13.836+05:302015-10-23T09:52:13.836+05:30Mmm.... weraddak wela... :) "දුදනොද බිඳ බඳ තෙ...Mmm.... weraddak wela... :) "දුදනොද බිඳ බඳ තෙද කඳ" wiya yuthui.Anonymoushttps://www.blogger.com/profile/05412322477239155363noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-43374650164579285542015-10-22T19:59:26.529+05:302015-10-22T19:59:26.529+05:30ස්තූතියි... :) දැනට නිවැරදි කරා..අඬුපාඩු ගැන හැකි ...ස්තූතියි... :) දැනට නිවැරදි කරා..අඬුපාඩු ගැන හැකි විටම දැනුම් දෙන්නයි ඉල්ලා සිටිනවා..!~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-66902421126105179172015-10-21T13:20:58.135+05:302015-10-21T13:20:58.135+05:30Wachanawala weradi tiyenawa. Pasuwa niweradi karan...Wachanawala weradi tiyenawa. Pasuwa niweradi karannam.Anonymoushttps://www.blogger.com/profile/05412322477239155363noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-19260052006756558452015-10-21T13:19:23.071+05:302015-10-21T13:19:23.071+05:30ඒ වචනෙ ‘බඳ‘. Ethakota wakiye theruma, dudanange od...ඒ වචනෙ ‘බඳ‘. Ethakota wakiye theruma, dudanange oda bindeemen bandunu (Bandagath) thejas kandaraawa kiyala kiyawenawa.Anonymoushttps://www.blogger.com/profile/05412322477239155363noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-39157572374350788932015-08-18T20:24:06.391+05:302015-08-18T20:24:06.391+05:30ස්තූති වේවා... ඒ සැකය මටත් තිබුණා... මට ඒ වචනෙ ‘බඳ...ස්තූති වේවා... ඒ සැකය මටත් තිබුණා... මට ඒ වචනෙ ‘බඳ‘ කියලත් ඇහෙනවා... ‘බඳ‘ කියල හිතුවත් තේරුමක් එනවා... වඩා හරි වචනෙ තෝරගන්න අමාරුයි.. ශබ්ද කෝෂවලත් විශේෂ දෙයක් හොයාගන්න බැරි වුණා. තව කවුරුවත් දන්න කෙනෙක් මේ ගැන ටිකක් විස්තර කලොත් හොඳයි වගේ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-62247215157892365872015-08-18T20:18:22.155+05:302015-08-18T20:18:22.155+05:30ඔබ හරි.. නිවැරදි කලා :-) ස්තූති වේවා...ඔබ හරි.. නිවැරදි කලා :-) ස්තූති වේවා...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-70440662053139086362015-08-17T01:18:01.276+05:302015-08-17T01:18:01.276+05:30පලමුවෙන් මේ කරල තියෙන වැඩේ අගයන්ඩ ඔනේ. සිරවටම එළ.....පලමුවෙන් මේ කරල තියෙන වැඩේ අගයන්ඩ ඔනේ. සිරවටම එළ..

මේ සින්දුවෙ දුදනොද බිඳ ලද තෙද කඳ කියන තෙන "ලද" කියන වචනෙ මට අහෙන්නෙ "පඳ" කියල ..
පඳ කියන්නේ පාමුල කියන එකට සමාන් වචනයක්.

මන් හිතන්නේ,

"දුදනොද බිඳ පඳ තෙද කඳ" කියල කිවුවොත් දුදනන්ගේ ඔඳ පාමුල බිද දැමු තෙද කඳ, කඳ දෙවිරද සාමිනේ කියල සින්දුව පටන් ගන්ඩ ඇති කියල මට හිතෙන්ව.. laksahanhttps://www.blogger.com/profile/04698914057155372897noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-49246206949782640222015-08-16T16:43:41.317+05:302015-08-16T16:43:41.317+05:30machn meeke ridiyen biju 8 k pudami kiyala neda en...machn meeke ridiyen biju 8 k pudami kiyala neda enda oni..ranganahttps://www.blogger.com/profile/01600158317112829150noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-57586215262105757452013-08-23T17:04:13.401+05:302013-08-23T17:04:13.401+05:30මේක අහලම තිබුනේ නෑ ! පස්ට පස්ට ! මේක අහලම තිබුනේ නෑ ! පස්ට පස්ට ! සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.com