tag:blogger.com,1999:blog-3847226799433982191.post2644256833533482547..comments2023-12-27T00:34:47.050+05:30Comments on ෴ ගී පැදුර ෴: තරු අත් අකුරින් - වික්ටර් රත්නායක | Tharu Ath Akurin - Victor Rathnayake~RaසිකyA~http://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3847226799433982191.post-32143373808313652022012-10-04T00:12:59.499+05:302012-10-04T00:12:59.499+05:30පද ගැලපිල්ලේ විශීෂ්ඨත්වය ගැන අටුවාටිකා කියන්න අවශ්...පද ගැලපිල්ලේ විශීෂ්ඨත්වය ගැන අටුවාටිකා කියන්න අවශ්‍ය නැ කියල හිතෙන්නෙ ප්‍රේමකීර්ති මහතා අතින් ලැයැවුනු තවත් විශිෂ්ඨ නිර්මාණයක් වූ නිසා යයි මගේ හැගීම. <br />ඔබ කියූ ඒ හැගීම තදින් හිතට දැනුන කෙනෙක් විදියට, ඔබට මේ ගීය මුලින් අසද්දී දැනුන හැගීම ගැන මට හොදින්ම තේරෙනවා..<br />බොහොමත්ම ස්තූතියි සහෝ ඔබේ අදහසට..~RaසිකyA~https://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-64816589476597751562012-10-03T21:10:51.333+05:302012-10-03T21:10:51.333+05:30කොයි තරම් සරලව, නිර්ව්‍යාජව, අවංකව ආදරය නමැති සුන්...කොයි තරම් සරලව, නිර්ව්‍යාජව, අවංකව ආදරය නමැති සුන්දර සිතුවිල්ල ප්‍රකාශ කිරීමක් ද? මම මේ ගීතය මුලින්ම ඇසුවේ උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලේ. ඒ ගී සංකල්පනාව අපේ තරුණ හදවත් කිති කවන්නට සමත් වුනා. බොළඳ, ඕලාරික, හරසුන්, ප්රෙමාලාපයක් සහ මෙවැනි ගී නිර්මාණයක් අතර වෙනස එදාට වඩා හොඳින් අද දැනෙනවා. <br /><br />ඇදිරියද යන වචනය යතුරු ලියනයේදී සිදුවූ දෝෂයක් බව පෙනෙනවා. එය ඇඳිරියෙද කියා නිවැරදි කරන මෙන් ඉල්ලනවා. <vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com