tag:blogger.com,1999:blog-3847226799433982191.post2386339809201730488..comments2023-12-27T00:34:47.050+05:30Comments on ෴ ගී පැදුර ෴: නළල වියලවා විගසින් - සේනානායක වේරලියද්ද | Nalala wiyalawa wigasin - Senanayaka Weraliyanna~RaසිකyA~http://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3847226799433982191.post-56475841863487032682019-09-27T16:18:35.657+05:302019-09-27T16:18:35.657+05:30මට නම් අහෙන්නෙ ලල තින් කියන්න වගේ...(ලලනාවගෙ අතින්...මට නම් අහෙන්නෙ ලල තින් කියන්න වගේ...(ලලනාවගෙ අතින්)Anonymoushttps://www.blogger.com/profile/18025923181688135542noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-64695414635002336932014-01-18T18:35:19.700+05:302014-01-18T18:35:19.700+05:30ඒක හරි... වේරලියද්දගෙත් වෙනත් සින්දුවල ඒ ගතිය අඩුය...ඒක හරි... වේරලියද්දගෙත් වෙනත් සින්දුවල ඒ ගතිය අඩුයි. මේකෙ ඒ ස්ටයිල් එක අමුතුවෙන්ම දාල වගේ කියන්නේ... කොහොම වුණත් මේ සින්දුවෙ පද ගී පැදුරට දාන්න කලින් ඉඳන්මත් ඔය 'අළුතින්' කෑල්ල මට හරියට මීටර් වෙලා තිබුණෙ නෑ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-52123502912420387892014-01-15T09:42:47.532+05:302014-01-15T09:42:47.532+05:30හරී, ඕක වෙන්නෙ මෙහෙමයි. සමහර පැති වල අය 'අ'...හරී, ඕක වෙන්නෙ මෙහෙමයි. සමහර පැති වල අය 'අ' 'එ' 'ඉ' 'ඔ' 'උ' අකුරු වලින් පටන් ගන්න වචන ශබ්ද කරනකොට නිකන් සිංහල බිංදුව හෝ ඉංග්රීසි 'N' අකුරට හුරු ශබ්දයක් ඒක මුලට සන්ධි කරනවා. ඒ නිසා තමයි අයන්න වෙනුවට නයන්න වගේ ඇහෙන්නේ. අමරසිරි පීරිස්, වෙහෙරලියැද්ද ඔය දේ තදින්ම කරනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-3115005121995030972014-01-14T21:42:25.914+05:302014-01-14T21:42:25.914+05:30හිතලම අහන්න වෙනවා. තැන් කීපයකමත් එහෙම තිබුණ නිසා ඒ...හිතලම අහන්න වෙනවා. තැන් කීපයකමත් එහෙම තිබුණ නිසා ඒක හරි කියලයි හිතුණෙ. හැදුව ඔන්න. ස්තූති වේවා!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-68301429665836782982014-01-14T21:30:07.859+05:302014-01-14T21:30:07.859+05:30“තිලකයක් තියා නලතින්“ යන්න “තිලකයක් තියා අළුතින්“ ...“තිලකයක් තියා නලතින්“ යන්න “තිලකයක් තියා අළුතින්“ වශයෙන් නිවැරදි විය යුතුය.සුලලිත ගීhttp://www.facebook.com/sulalithageenoreply@blogger.com