tag:blogger.com,1999:blog-3847226799433982191.post1659769894588361333..comments2023-12-27T00:34:47.050+05:30Comments on ෴ ගී පැදුර ෴: සසර සැරි සරණ තෙක් ඔබ මගේ - වික්ටර් රත්නායක | Sasara sarisarana thek - Victor Rathnayaka - sinhala lyrics~RaසිකyA~http://www.blogger.com/profile/17234015471748380211noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3847226799433982191.post-60841389427976270442017-04-06T00:43:04.389+05:302017-04-06T00:43:04.389+05:30ප්‍රේමකීර්ති...!! උඹ අපිව මරං කෑවානං හොඳයි ඔයිට වඩ...ප්‍රේමකීර්ති...!! උඹ අපිව මරං කෑවානං හොඳයි ඔයිට වඩා.

මෙහෙම සිංදු ලිව්වම අපි කොහොම ඉවසන්නද යකෝ ! Anonymoushttps://www.blogger.com/profile/01631514593027235871noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-85720383977421980932012-06-25T21:26:42.563+05:302012-06-25T21:26:42.563+05:30බොහොම ස්තූතියි!බොහොම ස්තූතියි!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3847226799433982191.post-16655754960131974902012-06-21T15:19:50.677+05:302012-06-21T15:19:50.677+05:30පද පේළි වල පොඩි වැරදි ටිකක් හරි ගැස්සුවා.. :D
ඔබේ...පද පේළි වල පොඩි වැරදි ටිකක් හරි ගැස්සුවා.. :D

ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...

හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ Anonymousnoreply@blogger.com