පෙම් මාලිගාවෙ අප්සරාවියේ - සමන් ද සිල්වා | Pem maligawe apsarawiye - Saman De Silva - sinhala lyrics


පෙම් මාලිගාවෙ අප්සරාවියේ
ඔබට නෑසේද මේ ගී ළඳේ //


පෙම් සිහිනයේ ඔබයි සුර කුමාරියේ
මම නෑ තනි වුණේ ඔබේ මල් සිනා මුවේ
ආදරෙයි මා ඔබට ළඳුනේ
ඔබගෙ සෙනෙහේ ළං වූ දිනේ
ආදරෙයි මා ඔබට ළඳුනේ
ඔබගෙ සෙනෙහේ ළං වූ දිනේ

පෙම් මාලිගාවෙ අප්සරාවියේ
ඔබට නෑසේද මේ ගී ළඳේ //


‍හිතට වේදනා රැයේ ඔබ ඇයි ළං වුණේ
මට නෑ තේරුණේ ඔබගෙ ආදරේ මෙසේ
මල් වසන්තේ ඔබට ළං වී
මම ඉන්නම් සදා කල් ළඳේ
මල් වසන්තේ ඔබට ළං වී
මම ඉන්නම් සදා කල් ළඳේ

පෙම් මාලිගාවෙ අප්සරාවියේ
ඔබට නෑසේද මේ ගී ළඳේ //

ඔබට නෑසේද මේ ගී ළඳේ ///


ගායනය - සමන් ද සිල්වා
තනුව -
පද -

මේ ගීතයේ තනු සහ පද රචකයින් දන්නවානම් කමෙන්ට් කරන්න.




වීඩියෝව ගත්තෙ මෙතනින් - Gee Rashoghaya.lk

Comments