හිත වාවන්නේම නෑ - භාතිය සහ සන්තුෂ් | Hitha wawannema ne - Bathiya and Santhush - sinhala lyrics


හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කෝඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන්නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා

සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ළදේ //
දෑසත් පියාන ඉන්නේ බැරිද තාම අවදිවෙන්නෙ
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලෘ දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඇයි ආදරී
ඔබ යන්නේ ඇයි ආදරී

හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නෙ නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා


උකුලේ නිදාන උන්නු කාලේ අයේ එන්නෙ නෑනෙ
තනි වෙන්න බෑ මට ඉතින් //
කෙහෙරැල්ලේ ගෑවී ගෑවි සුවද සෙව්වේ මා එදා
ළංවෙලා ඉන්න බෑ තව ඉතින්
ආදරේ නෑ ඔයා පාඩුවේ මා හෙලා
ඔබ යන්නේ ඇයි ආදරී
ඔබ යන්නේ ඇයි ආදරී

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා


ගායනය - භාතිය සහ සන්තුෂ්
තනුව - අමිල ප්‍රනාන්දු
පද - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Bathiya N Santhush

Comments