බුදු මග යන්නට - දයාන් විතාරණ ‍| Budu maga yannata - Datan Witharana - sinhala lyrics


බුදු මග යන්නට බුදු බණ ඇසුමට
පිං කෙරුවා අපි සසර පුරා
බුදු ගුණ මහිමය ඇති වේවා
සංසාරේ දුක නිවෙන තුරා

දිවා රැයේ බුදු හිමි තේවාවට
ළග ඉන්නම්
නිවනේ දොරටුව දකින තුරා
බුදුහිමි ගුණ පවසන්නම්

බුදු මග යන්නට බුදු බණ ඇසුමට
පිං කෙරුවා අපි සසර පුරා
බුදු ගුණ මහිමය ඇති වේවා
සංසාරේ දුක නිවෙන තුරා

වනපස මල් ගෙන බුදු සිරි පා
පුදදෙන්නම්
තුන් සිත දහමින් නිවෙන තුරා
බුදු හිමි ගුණ පවසන්නම්

බුදු මග යන්නට බුදු බණ ඇසුමට
පිං කෙරුවා අපි සසර පුරා
බුදු ගුණ මහිමය ඇති වේවා
සංසාරේ දුක නිවෙන තුරා


ගායනය - දයාන් විතාරණ
සංගීතය - දිනූෂ මධුෂාන්
ගී පද - බෝමුගම්මන ඤාණිස්සර හිමි




වීඩියෝව ගත්තෙ මෙතනින් - Imesh Nuwantha Documentary

Comments

  1. මාගේ වීඩියෝව භාවිත කිරීමට අවසර දෙමි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...