හංස රාජිනී - සුනිල් එදිරිසිංහ | Hansa rajini - Sunil Edirisinghe - sinhala lyrics


හංස රාජිනී සේ
හංස රාජිනී සේ
මන මෝහනීය රංගනීයේ
හංස රාජිනී සේ
මන මෝහනීය රංගනීයේ
හංස රාජිනී

සැලෙන නයන යුග මදහස පාලා
සැලෙන නයන යුග
සැලෙන නයන යුග මදහස පාලා

සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාල හඬා නද දීලා
සැලෙන නයන යුග මදහස පාලා

සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාල හඬා නද දීලා
සැලෙන නයන යුග

සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාල හඬා නද දීලා
රඟනා තාලේ

හංස රාජිනී සේ
හංස රාජිනී
හංස රාජිනී සේ
හංස රාජිනී සේ
මන මෝහනීය රංගනීයේ
හංස රාජිනී
හංස රාජිනී
හංස රාජිනී


ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි





වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...