දික්තලා නංගියේ - වින්සන්ට් ප්‍රේමසිරි | Dikthala nangiye - Vincent Premasiri - sinhala lyrics


දික්තලා නංගියේ
මම තරහා නෑ
නුඹ මට හිමි නෑ
මම තරහා නෑ
දික්තලා නංගියේ
මම තරහා නෑ

කාලගෝල මං විරෑපි
බව මම දනිමි
මිනිස්කම නොවේ
රෑපය නිසා පැරදුනී
දික්තලා නංගියේ
මම තරහා නෑ

නීතිය මට ඇය දුන්නත්
මිනිස්කම මගේ
නුඹට බාර දෙන්නට
මට අණකරයි මලේ
දික්තලා නංගියේ
මම තරහා නෑ

මෙමා නොලද ආදරයට
නොගරහමි ළඳේ
ඉතින් නුඹට ඇය බාරයි
රැකගනින් මලේ
දික්තලා නංගියේ
මම තරහා නෑ

නුඹ මට හිමි නෑ
මම තරහා නෑ
දික්තලා නංගියේ
මම තරහා නෑ


ගායනය, සංගීතය, ගී පද - වින්සන්ට් ප්‍රේමසිරි



වීඩියෝව ගත්තෙ මෙතනින් - sudasingha

රොඩ්නි වර්ණකුල ගයන අවස්ථාවක්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Mr Black

Comments