රන් සීනු නාද දේ - රාජු බණ්ඩාර | Ran seenu nada de - Raju Bandara - sinhala lyrics


රන් සීනු නාද දේ
පෙම් ලෝකයේ අපේ
සැලුනා රීදි සිනා
මා සිතන්නෙ මා ඔබේ කියා
ආදරේට ආදරේ නිසා //

සයනේ දිගා වෙලා
සිතු දේ රැයේ පුරා
ඉටු වී තිබේ මෙදා
සිහිනේ සැබෑ වෙලා
මා ජීවිතේ නිවේවී වේදනා
ඔබේ ආදරේ ගෙනෙවී වාසනා

රන් සීනු නාද දේ
පෙම් ලෝකයේ අපේ
සැලුනා රීදි සිනා
මා සිතන්නෙ මා ඔබේ කියා
ආදරේට ආදරේ නිසා

හිස මා ළයේ තබා
දිව්රා කියු කතා
නොමැකී තිබේ සදා
සිහිනේ සැබෑ වෙලා
මා ජීවිතේ නිවෙවී වේදනා
ඔබේ ආදරේ ගෙනේවී වාසනා


රන් සීනු නාද දේ
පෙම් ලෝකයේ අපේ
සැලුනා රීදි සිනා
මා සිතන්නෙ මා ඔබේ කියා
ආදරේට ආදරේ නිසා
ආදරේට ආදරේ නිසා


ගායනය - රාජු බණ්ඩාර
සංගීතය, ගී පද - රූකාන්ත ගුණතිලක




වීඩියෝව ගත්තෙ මෙතනින් - sindulanthe

Comments