ලොවම නිදන රාත්‍රියේ - නාමල් උඩුගම ‍| Lowama nidana rathriye - Namal Udugama


ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ //

ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා //
අප හදවත් එකට බැඳී
එලෙස ඉමු කියා

ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ

මා අඳුරේ සඟවලා
ඔබ ඔහු සමගින් ගියා //
නැතිවද කුමරියේ ඔබට
මා මතක් වෙලා

ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ //

සිහින ගෙනාවේ //



ගායනය, සංගීතය, ගී පද - නාමල් උඩුගම




වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram

Comments