සෙනෙහේ බැඳී එදා - රූකාන්ත ගුණතිලක | Senehe bandi eda - Rookantha Goonathilaka - sinhala lyrics


සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා
අප ළංවෙලා උන් නිසා
ලෝකයේ බෝ දෙනා
කී කතා ඇසේ
සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා

දිවිය ඔබේ කැළඹෙන දා
කඳුළු සලා වැළපෙන දා
එළිය මැකී තනිවන දා
ළඟම ඇතේ ඔබගෙ ලොවේ

සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා
අප ළංවෙලා උන් නිසා
ලෝකයේ බෝ දෙනා
කී කතා ඇසේ
සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා

කඳුළු සලා නයන දැලේ
රැඳෙනු එපා සිහින වැලේ
කඳුළු නොයේ නෙතට මගේ
බඹරු නැතේ සසල වුණේ

සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා
අප ළංවෙලා උන් නිසා
ලෝකයේ බෝ දෙනා
කී කතා ඇසේ
සෙනෙහේ බැඳී එදා
සැනසුම් සුවේ පතා


ගායනය, සංගීතය - රූකාන්ත ගුණතිලක
ගී පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - rookalekha


Comments

  1. කාලෙකට පස්සේ සවනත වැකුණේ මේ සින්දුව. ස්තුතියි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...