හම්බන්තොට මහින්ද පොළොන්නරුවෙ සිරිසේන - FTT ‍| Hambanthota mahinda Polonnaruwe Sirisena - sinhala lyrics


හම්බන්තොට මහින්ද
පොළොන්නරුවෙ සිරිසේන
හොරගොල්ලෙ චන්ද්‍රිකා
කළුතර රාජිත රෝහිත වෙල්ගම
බෙන්තොට ගීතක්කා //

නුවර තොන්ඩමන් මොරටුවෙ ජීවන්
නුවර තොන්ඩමන් මොරටුවෙ ජීවන්
ඩග්ලස් යාපනේ ඩග්ලස් යාපනේ
බුද්ධික පතිරණ සාගල මංගල මාතර
රනිල් කොළඹ බං
ජෝන් පවිත්‍රා රන්තපුරේ
දුමින්ද අනුරාධපුරේ

හම්බන්තොට මහින්ද
පොළොන්නරුවෙ සිරිසේන
හොරගොල්ලෙ චන්ද්‍රිකා
කළුතර රාජිත රෝහිත වෙල්ගම
බෙන්තොට ගීතක්කා

හම්බන්තොට මහින්ද
පොළොන්නරුවෙ සිරිසේන
හොරකෙරුවෙ චන්ද්‍රිකා
කළුතර රාජිත රෝහිත වෙල්ගම
බෙන්තොට හරි අක්කා

කොළොන්නාවෙදී හිරුණිකා හිදී
කොළොන්නාවෙදී ඩිෆෙන්ඩර් හිරුණිකා හිඳි
රෝසී කොයිබදෝ රෝසී කොයිබදෝ
පාඨලි හර්ෂ වීරවංශ
ගම්මන්පිල කොළඹ බං
වාසුදේව රත්නපුරේ
එස් එම් අනුරාධපුරේ

හම්බන්තොට මහින්ද
පොළොන්නරුවෙ සිරිසේන
විල්පත්තුවෙ බදුර්දීන්
....
....


ගායනය, සංගීතය, ගී පද - FTT




වීඩියෝව ගත්තෙ මෙතනින් - FTT

Comments

  1. මේ සින්දුව සහ ක්ලිප් එකක් කාළෙකට කලින් දැක්කා.

    කිසිම තේරුමක් නැති මෙලෝ රහක් නැති සින්දුවක්. නාවල අන්නාසි බිබිලෙ පැණි දොඩම් කියන කොට යම් අතීත කාල තේරුමක් හෝ තියෙනවා.

    අපරාදෙ සල්ලි!

    ReplyDelete
    Replies
    1. Itin hodai ne mata nan awulak pena na ne

      Delete
    2. ඔයා නාවල අන්නාසි එකත් හරියට අහල නෑ, ඒකෙ බිබිලෙ පැණි දොඩම් කියල නෑ 😂

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...