හින්දා - සංජීව සෙනෙවිරත්න | Hinda - Sanjeewa Senevirathne - sinhala lyrics


දුකට සැපට හැදුණු
ඔයාගෙයි මගෙයි
ආදරේ
ලෝකයාට පෙණෙන හින්දා
අයි ලව් යූ

ඔයා මාව බඳින්නෙ
තරු හැටේ හෝටලේ හින්දා //
අයි ලව් යූ

මගෙ පෝස්ට් එක
මැනේජිං ඩිරෙක්ටර් හින්දා //
අයි ලව් යූ

ඔයාගෙ ඔයාගෙ රූපේ
ඔයාගෙ හැඩ හින්දා
අයි ලව් යූ

ඔයා කියවන්නෙ
මාර පොත් හින්දා
අයි ලව් යූ

ඔය රූපේ හැඩ
මැනේජර් ඩිරෙක්ටර්
ඉඩම් කඩම් ගෙවල් දොරවල්
මනී මනී මනී
කෙහෙල් කඳවල්
එක්ක ලව්

මං අම්මට පුතා වුණේ
මං තාත්තට පුතා වුණේ //
මට අම්ම වුණේ
මට තාත්ත වුණේ
මචං
මිත්‍රයාට මිත්‍රයා වුණේ
මිත්‍රයාට මිත්‍රයා වුණේ

ඔය රූපේ හැඩ
මැනේජර් ඩිරෙක්ටර්
ඉඩම් කඩම් ගෙවල් දොරවල්
මනී මනී මනී
කෙහෙල් කඳවල්
එක්ක ලව්
එක්ක ලව්


ගායනය, ගී පද - සංජීව සෙනෙවිරත්න
සංගීතය - රුවන් ඉලුක්තැන්න


වීඩියෝව ගත්තෙ මෙතනින් - Strong Hand Concept
 

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...