හැඟුමන් - සෙන්ටිග්‍රේඩ්ස් | Hanguman - Centigradz - sinhala lyrics


ඇසිපිය නටයි ඔබ දුටුවම
හැඩකාරියේ..
සිත උමතුවෙයි ඔබ රුව නිසා
දඟකාරියේ..

මුහුණෙ පෙම් පාට
සිරුරෙ පින් පාට
දුටු මගේ සිල් බිදෙයි..
සිතැඟි කිති කවන ඔබෙ මුකුළු රැලට
බැදෙමි සත්තයි ලදේ..

සුපෙම් සෘංගාරියේ..
ඔබේ ඔය දෑසින් විහිදෙනා..
හැඟුම් රැඟුමන් පිරී..
පිටාරේ යයි මගේ ආදරේ..
සුපෙම් සෘංගාරියේ..

ලෙලදෙනා නිතඹේ හැටී අයැදින්නද සමා ඔබෙන්..
නැලවෙනා ගමනේ හැටි නරඹන්න ද කළා නෙතින්..
රුවැති යුවතියෙගි කොපුල සිපගන්න පමණක් තිබේ..
සිහින දෙව්දුවගේ සුරත අරගන්න අවසර තිබේ..

සුපෙම් සෘංගාරියේ..
ඔබේ ඔය දෑසින් විහිදෙනා..
හැඟුම් රැඟුමන් පිරී..
පිටාරේ යයි මගේ ආදරේ..
සුපෙම් සෘංගාරියේ..

ගායනය : සෙන්ටිග්‍රේඩ්ස් (Centigradz)
පද රචනය : කැළුම් ශ්‍රීමාල්
සංගීතය : තුසිත් නිරෝෂන්


වීඩියෝව ගත්තෙ මෙතනින් - MEntertainmentsPL



Comments