කඳුකරයේ සීතලේ - ක්ලැරන්ස් විජේවර්ධන, ඉන්ද්‍රාණි පෙරේරා | Kandukaraye seethale - Clarance Wijewardhana, Indrani Perera - sinhala lyrics



කඳුකරයේ සීතලේ
මීදුම් තිර යා කෙරේ
හඳුනා හද ආදරේ
ගෙවමු අපි ජීවිතේ //

සවන් පුරා එන ඔබේ ගී නදින්
හදක් පිරී යනවා
නුවන් පිරී ගිය කඳුලැලි අතරින්
සිනා ගලා එනවා

කඳුකරයේ සීතලේ
මීදුම් තිර යා කෙරේ
හඳුනා හද ආදරේ
ගෙවමු අපි ජීවිතේ

අපේ වෙනස්කම් මකා දමා
සිතුම් පැතුම් නොමැකෙතියි අමා
මුවේ සිනා දුක මකා දමා පිබිදේ

කඳුකරයේ සීතලේ
මීදුම් තිර යා කෙරේ
හඳුනා හද ආදරේ
ගෙවමු අපි ජීවිතේ //


ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන, ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...