අවසාන ප්‍රේමයයි මාගේ - දිමංක වෙල්ලාලගේ | Awasana Premayai Mage - Dimanka Wellalage - sinhala lyrics


අවසාන ප්‍රේමයයි මාගේ..
නෑ පතන්නේ කෙනෙක් ආයේ..
ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ..
මාව හැරදාලා ඔයත් යන්නට ගියා..

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..

හීන අතරේ සෙනෙහෙ සොයලා
හිතට වෙහෙසයි දුකම විදලා..
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ..

ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..

ඔබේ මත්තේ නැහිලා නැහිලා..
මගේ හිත දැන් නොමැරි මැරිලා..
හදුනන්නෙ නෑ අයේ ඔබ මා..
මතක පොත දැන් හොදට පිරිලා..

ආයේ රැවටෙන්න බෑ.. කවුරුවත් ඕනෙ නෑ..
තනිවෙලා ඉන්න - හිතට පුළුවනි සඳා...

කවුරුත්ම එන්නෙපා..
රවටන්න ආයේ මේ...මා
තනිකම හොදයි පාළුවේ
මේ උනන කඳුලට වඩා..

අවසාන ප්‍රේමයයි...

ගායනය : දිමංක වෙල්ලාලගේ
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු



වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV

Comments

  1. Aiye puluvan nam mekata serech button ekak dannako

    ReplyDelete
    Replies
    1. දාල තියෙන්නේ.. හැබැයි ඒක එන්නෙ web version එකට විතරයි

      Delete
  2. මෙන්න මෙතන තිබුණා සර්ච් එක මොබයිල් වර්ෂන් එකට දාගන්න විධියක්
    http://www.nazgoz.com/2015/10/how-to-add-search-box-to-blogger-mobile.html

    දැන් මොබයිල් එකෙත් සර්ච් වැඩ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...