අනන්ත වූ දෙරණ සරා - සනත් නන්දසිරි | Annantha Wu Derana Sara - Sanath Nandasiri - sinhala lyrics
අනන්ත වූ දෙරණ සරා දෑස නිවන නිලක් සොයා
අහස් ගව්ව නැග ගත්තේ නිල්ල දකින්නයි...
ගලන ගලන සිඟිති දොලක සිහිල විඳින්නයි..
ගසක වෙලෙන සිහිනි වැලක පහස ලබන්නයි..
වේදනාවෙ තෙත මීදුම දෑත විදා උඩ නැගිලා..
එබී බලන සහන් එළිය වසා දිවෙනවා..
සදාතනික සිහින ලොවක මා තනි වෙනවා..
පැතූ පැතුම් අනන්තයට ඉගිලී යනවා..
වහස් බැලුම් අඳු නෙත දා දහස් සිතුම් මල් ගවසා..
මහෝඝයේ කවුළු දොරින් දොරට වඩින්නේ..
මා වට කොට ආදරයේ රටා වියන්නේ..
සඳුන් කළල දෙතොල් විතක නුරා පොවන්නේ..//
ගායනය : සනත් නන්දසිරි
පද රචනය :
සංගීතය : සනත් නන්දසිරි
“හන්තානේ කතාව“ චිත්‍රපටයේ ගීතයක්
වීඩියෝව ගත්තෙ මෙතනින් - sudasingha
ලබැදි හිමිකරුවන්
M - සනත් නන්දසිරි,
සනත් නන්දසිරි
සිලි සිලි සීතල ඇල්ලේ - රාජ් සෙනෙවිරත්න | Sili Sili Seethala Elle - Raj Senevirathne - sinhala lyrics

සිලි සිලි සීතල ඇල්ලේ...
දිය සැලි සැලි යයි නැළවිල්ලේ...
නැහැවෙමු මේ කඳු නිල්ලේ...
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ...//
මිහිදුම් සළුවේ දැවටී නැළවී,
ලා දළු තේ පඳුරේ...
හිමිදිරි සීතල කඳුකරයේ,
හමුවෙමු අපි දෙන්නා...
සිලි සිලි සීතල ඇල්ලේ...
නිල් තණ පලසේ පිණි කැට දිලිසේ,
මුතු පාවඩ අතුරා...
සිතු පෙම් මෝහන රජ දහනේ,
හමුවෙමු අපි දෙන්නා...
සිලි සිලි සීතල ඇල්ලේ...
ගායනය : රාජ් සෙනෙවිරත්න
පද රචනය : අජන්තා රණසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - 550accent
ලබැදි හිමිකරුවන්
L - අජන්තා රණසිංහ,
රාජ් සෙනෙවිරත්න
නෙතු පියන් වැසෙනා තුරා - මංජුල පුෂ්පකුමාර | Nethu Piyan Wasena Thura - Manjula Pushpakumara - sinhala lyrics
නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොදවෙලා..
දෙතැන සිටියත් වෙන් වෙලා
මගේ සිත ඔබ ලඟ සදා..
ගියා දන්නවා නම් ඔයා
යලි සොයා එයි පියඹලා...
මවපු සිහින මතක ද අඳුරේ මට තුරුල් වෙලා..
කියපුවදන් ඇසෙනවා තාමත් රත්තරන් ඔයා..
සසර පුරා පතමින් ආවත් ඔබ මගේ වෙලා..
ඔබේ ආදරේ කඳුලක් වී මා ලඟ නතර වෙලා..
නෙතු පියන් වැසෙනා තුරා..
හදින් හදට යාවී උන්නේ හුස්මටත් වඩා..
සුවඳ ඔබෙ දැනෙනවා තාමත් වෙලී මා වටා..
අළුත් සඳක එලියක් දුටුවත් ඔබ මුලාවෙලා..
අදුරු අහසෙ සඳ ඔබයි මාගේ මේ ජීවිතේ පුරා..
ගායනය : මංජුල පුෂ්පකුමාර
පද රචනය : සුජිත් ප්‍රියාන්
සංගීතය : චන්දන වල්පොල
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV
ලබැදි හිමිකරුවන්
L - සුජිත් ප්‍රියාන්,
M - චන්දන වල්පොල,
මංජුල පුෂ්පකුමාර
කුමරියක පා සළඹ සැලුණා - ඩබ්ලිව්. ඩී. අමරදේව | Kumariyaka Pa Salaba Saluna - W.D.Amaradewa - sinhala lyrics
කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..
උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..
කුමරියක පා සළඹ සැලුනා..
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..
කුමරියක පා සළඹ සැලුනා..
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : වික්ටර් රත්නායක
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..
උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..
කුමරියක පා සළඹ සැලුනා..
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..
කුමරියක පා සළඹ සැලුනා..
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : වික්ටර් රත්නායක
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dinura Pradeep Balasooriya
ලබැදි හිමිකරුවන්
L - කේ.ඩී.කේ. ධර්මවර්ධන,
M - වික්ටර් රත්නායක,
ඩබ්ලිව් ඩී අමරදේව
පාරමී දම් පුරමු අප දෙදෙනා - නීලා වික්‍රමසිංහ | Paarami Dam Puramu Apa Dedena - Neela Wickramasinghe - sinhala lyrics
පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පරමු අප දෙදෙනා...
ගවුම් පොඩියක් මටත් අන්දා..
කොණ්ඩ කරලක් හිස පලන්දා..
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන්න
මටම ඔබ අයියණ්ඩියක වීලා
ජාති ජාතිත් සංසාරේ...
පාරමී දම් පුරමු...
ළමා විය ඉක්මවා දවසක
පංච කල්‍යාණියක වී මම
සිරිත් ලෙස කුල ගෙයට යනදා
හීනයක් සේ මතක් වෙයි මට
අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ..
පූර්ව ආත්මෙක සංසාරේ...
පාරමී දම් පුරමු...
ගායනය : නීලා වික්‍රමසිංහ
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක
වීඩියෝව ගත්තෙ මෙතනින් - manel08uk
ලබැදි හිමිකරුවන්
L - අජන්තා රණසිංහ,
M - සරත් දසනායක,
නීලා වික්‍රමසිංහ
ලස්සන නම් නෑ පෙනෙන්නේ - සනත් නන්දසිරි | Lassana Nam Na Penenne - Sanath Nandasiri - sinhala lyrics
ලස්සන නම් නෑ පෙනෙන්නේ..
ඉස්සර සුවඳයි දැනෙන්නේ..//
එදා සොඳුරු ප්‍රිය දසුන්..
මෙදා සිහිනයකි කසුන්..
මතක් වුනත් අමිල සතුටකී..
උකුල් තලා සලා නාරිලතාවෝ..
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ..//
වැයූ වගේ හවුල් වී - ගැයූ රගේ කොවුල්
ගියේ ඔවුන් ලඳුන් කොහේදෝ..
ලස්සන නම් නෑ..
සවන් පුරා පිරීලා වස්දඬු රාවේ..
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ..//
සිතූ සිතුම් සිඳීලා - පැතූ පැතුම් බිඳීලා..
ජීවිතේ ගමන් විලාසේ..
ලස්සන නම් නෑ..
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
වීඩියෝව ගත්තෙ මෙතනින් - Nish Fernando
ඉස්සර සුවඳයි දැනෙන්නේ..//
එදා සොඳුරු ප්‍රිය දසුන්..
මෙදා සිහිනයකි කසුන්..
මතක් වුනත් අමිල සතුටකී..
උකුල් තලා සලා නාරිලතාවෝ..
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ..//
වැයූ වගේ හවුල් වී - ගැයූ රගේ කොවුල්
ගියේ ඔවුන් ලඳුන් කොහේදෝ..
ලස්සන නම් නෑ..
සවන් පුරා පිරීලා වස්දඬු රාවේ..
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ..//
සිතූ සිතුම් සිඳීලා - පැතූ පැතුම් බිඳීලා..
ජීවිතේ ගමන් විලාසේ..
ලස්සන නම් නෑ..
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
වීඩියෝව ගත්තෙ මෙතනින් - Nish Fernando
ලබැදි හිමිකරුවන්
L - කරුණාරත්න අබේසේකර,
M - සනත් නන්දසිරි,
සනත් නන්දසිරි
මට හිමි නැති කඳුළු අරන් - අතුල අධිකාරි | Mata Himi Nathi Kandulu Aran - Athula Adhikari - sinhala lyrics

මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..
හිතට හිත ඈත් වෙලා..
ආදරේ හුදකලා වෙලා..
ජීවිතේම මං කියලා..
හීන අවතැන් කලා..
දුටු හීන අවතැන් කලා..
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..
ඔබ නැති හීනයේ පවා
මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා..//
විදින වේදනා මටමයි ඔබට නම් එපා..
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා..
මට හිමි නැති...
ගායනය : අතුල අධිකාරි
පද රචනය : සත්සර කසුන් පතිරණ
සංගීතය : උදාර සමරවීර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music
ලබැදි හිමිකරුවන්
L - සත්සර කසුන් පතිරණ,
M - උදාර සමරවීර,
අතුල අධිකාරි
මගේ සඳ ඔබ - නන්දා මාලනී | Mage Sanda Oba - Nanda Malani - sinhala lyrics
මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ....
එදා මට ඔබ සරා සඳ විය..
කවි ඇසින් දුටු සොඳුරු පියකරු..
අඳුරු හද ගැබ එකලු කරමින්..
උදාවිය ගිරි ශිඛර සිරසේ...
මගේ සඳ ඔබ...
මෙදා මට ඔබ සැබෑ සඳමය..
විදු ඇසින් දුටු ලොවය විසකුරු..
ප්‍රාණයෙන් තොර වියලි සඳසේ..
ඔබද අදමා අසල ගැවසේ...
මගේ සඳ ඔබ...
ගායනය : නන්දා මාලනී
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Gihan Sky
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ....
එදා මට ඔබ සරා සඳ විය..
කවි ඇසින් දුටු සොඳුරු පියකරු..
අඳුරු හද ගැබ එකලු කරමින්..
උදාවිය ගිරි ශිඛර සිරසේ...
මගේ සඳ ඔබ...
මෙදා මට ඔබ සැබෑ සඳමය..
විදු ඇසින් දුටු ලොවය විසකුරු..
ප්‍රාණයෙන් තොර වියලි සඳසේ..
ඔබද අදමා අසල ගැවසේ...
මගේ සඳ ඔබ...
ගායනය : නන්දා මාලනී
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Gihan Sky
ලබැදි හිමිකරුවන්
M - රෝහණ වීරසිංහ,
නන්දා මාලිනී
පළමු අයිතිකාරයා - නදීර නෝනිස් | Duras Wela Wenas Wela (Palamu Aithikaraya) - Nadeera Nonis - sinhala lyrics

දුරස් වෙලා වෙනස් වෙලා..
වෙන්වීලා ගියත් ඔයා..
තවමත් මම ඔය ඇස්වල
පළමු අයිතිකාරයා..//
අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
බොරු ප්‍රේමයක් මවා - මම වැරදියැයි කියා..
වෙන අතක පැටලිලා - සමුගත්තෙ ඇයි ඔයා..
දුරස් වෙලා වෙනස් වෙලා...
කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
සුභපතමි ඈත් වෙලා - ඔබ වෙතම සෑම දා..
සතුටින්ම ඉන්න කියා - මගෙ රත්තරන් ඔයා..
දුරස් වෙලා වෙනස් වෙලා...
ගායනය : නදීර නෝනිස්
පද රචනය : සජිත් වී චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා
වීඩියෝව ගත්තෙ මෙතනින් - New Sinhala Songs
ලබැදි හිමිකරුවන්
L - සජිත් චතුරංග,
M - රධීෂ් වැන්දබෝනා,
නදීර නෝනිස්
හිදීවි කොතැනක හෝ - සුනිල් එදිරිසිංහ | Hideevi Kothanaka Ho - Sunil Edirisinghe - sinhala lyrics
හිදීවි කොතැනක හෝ..
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ..
ඒ එනතුරා හිත හදාගෙන හිදින්..//
ගඟකට සයුරක් මුණ ගැසේවී..
රළකට වෙරළක් මඟ හිදීවී..
නියඟට වැස්සක් ඇද හැලේවී..
නුඹටත් කෙනෙක් හිදීවී - දවසක සොයාන ඒවී..
හිදීවි කොතැනක හෝ..
අකුලක පිපෙන නැවුම් මලක් සේ..
නදියක නැගෙන තරංඟයක් සේ..//
නලලට සිහිල් පවන් රොදක් සේ
නොසිතුව විටක ලගාවේ - නුඹ විදි අදුර නිමාවේ..
හිදීවි කොතැනක හෝ..
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය : කුලරත්න ආරියවංශ
වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube
ලබැදි හිමිකරුවන්
L - කුලරත්න ආරියවංශ,
M - රෝහණ වීරසිංහ,
සුනිල් එදිරිසිංහ
අපි සැනසිල්ලේ - වායෝ | Api Sanasille - WAYO - sinhala lyrics

උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ..
නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං
දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ..
ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නැ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං
අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ..
රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං ...///
ගායනය : සංගීත් විජේසූරිය ප්රමුඛ වායෝ
පද රචනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Sangeeth Wijesuriya
ලබැදි හිමිකරුවන්
L - සේනක බටගොඩ,
M - සේනක බටගොඩ,
WAYO
වරදක් කලත් සිතකින් නොවේ - සනත් නන්දසිරි | Waradak Kalath Sithakin Nowe - sinhala lyrics

වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි..
ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි..//
ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා
අප එක් වෙලා කුමටදෝ..//
වෙනසක් නොවේ මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුල දෝ..
වරදක් කලත්...
අසරණ ඔබයි තනි වුනු ඇයයි
මට සාප කල යාවිදෝ..//
ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන්
සමු ගන්න සිදු වේවිදෝ..
වරදක් කලත්...
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
වීඩියෝව ගත්තෙ මෙතනින් - lassanadasun
ලබැදි හිමිකරුවන්
L - ප්‍රනීත් අබේසුන්දර,
M - සනත් නන්දසිරි,
සනත් නන්දසිරි
එනකල් බලන් වෙනදා වගේ - සේනානායක වෙරලියද්ද | Enakal Balan Wenada Wage - Senanayaka Weraliyadda - sinhala lyrics
එනකල් බලන් වෙනදා වගේ..
මා ඉන්න බැව් තනිවී ලොවේ..
ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා..
රැකගත්තේ මා ඔබෙයි සිතා..
බොරු වැරදි කෝටියක් මවා..
සමුගත්තේ මා නොවෙයි ඔයා..
සඳට උපමා රැඳුණ පෙරදා..
අපි අපිට නැතිව බෑම යාමේ..
ලඟක ඉඳලා හිතට දැනෙනා..
ඔබෙ වෙනස තේරුනත් මට බෝ සේ..
මගෙ ජීවිතේ ඔබයි කියා..
ඔබ දන්නවාද දන්නේ නෑ..
නෙතට ගැටෙනා සැවොම පරදා..
මම ඔබට ආදරෙයි පෙරවාගේ..
ලොවම කියනා වචන නො අසා..
සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මයේ..
මොන දේ කලත් හිතා මතා..
මට ඔබව නොලැබ ඉන්න බෑ..
එනකල් බලන් වෙනදා වගේ..
මා ඉන්න බැව් තනිවී ලොවේ..
ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා..
රැකගත්තේ මා ඔබෙයි සිතා..
බොරු වැරදි කෝටියක් මවා..
සමුගත්තේ මා නොවෙයි ඔයා..
ගායනය : සේනානායක වෙරලියද්ද
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : කේෂාන් පෙරේරා
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV
ලබැදි හිමිකරුවන්
L - සජිත් චතුරංග,
M - කේෂාන් පෙරේරා,
සේනානායක වේරලියද්ද
දුක ඇස් දෙකෙන් පුරවලා - සංගීත් විජේසූරිය | Duka As Deken Purawala - Sangeeth Wijesooriya - sinhala lyrics

දුක ඇස් දෙකෙන් පුරවලා..
කඳුළු අතර මාව තනිකලා..
විශ්වසය ඔයා කඩකලා..
වෙන හිතක් කෙරේ ලංවෙලා..//
මැරෙන්න මොහොතක් තියා..
ඔයා එයි කියා සිතා..
මම ඉන්නවා මඟ බලා..
සැනසුම ඔයා ලඟ නිසා..//
වෙන කාටවත් නොදී මං..
දුන් ආදරේ ඔබටමයි..
මා හැරදමා ඔබ ගිහින්..
කොයි සිටිනවා දෝ..
මැරෙන්න මොහොතක් තියා..
ඔයා එයි කියා සිතා..
මම ඉන්නවා මඟ බලා..
සැනසුම ඔයා ලඟ නිසා..//
යටිහිතේ ඔයා තියන් මං..
අද ඉන්නවා මැරි මැරී..
දුන් දුකට නෑ තරහ වී..
ඔයා ඉන්නකෝ සිනාසී..
මැරෙන්න මොහොතක් තියා..
ඔයා එයි කියා සිතා..
මම ඉන්නවා මඟ බලා..
සැනසුම ඔයා ලඟ නිසා..//
දුක ඇස් දෙකෙන්...
ගායනය : සංගීත් විජේසූරිය
පද රචනය : සත්සර කසුන් පතිරණ
සංගීතය : සත්සර කසුන් පතිරණ, දුලිප් මිරැන්ඩෝ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music
ලබැදි හිමිකරුවන්
L - සත්සර කසුන් පතිරණ,
සංගීත් විජේසූරිය
හවසට පායා අරුණේ සැඟවෙන - ග්‍රේෂන් ආනන්ද | Hawasata paya arune sangawena - Greshan Ananda - sinhala lyrics
හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ //
රැයක දී ඇය මා අසල නැතේ
හවසක එන්නත් වරම් නැතේ //
ඇගෙ නොලැබීම ද මගෙ නොලැබීම ද
තවමත් මට වැටහිලා නැතේ
හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ
සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ //
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමණක් වරම් ඇතේ
හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ //
ගායනය - ග්‍රේෂන් ආනන්ද
වීඩියෝව ගත්තෙ මෙතනින් - Krishantha Tissera
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ //
රැයක දී ඇය මා අසල නැතේ
හවසක එන්නත් වරම් නැතේ //
ඇගෙ නොලැබීම ද මගෙ නොලැබීම ද
තවමත් මට වැටහිලා නැතේ
හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ
සුළු මොහොතකි මුළු දවසින් ඒ
ඇය ඇසුරේ මා පසු වෙන්නේ //
ඒ සීමාවෙන් ඉවත පනින්නට
මනසට පමණක් වරම් ඇතේ
හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැස යන
සඳවතියක් මගෙ ලොවේ ඇතේ //
ගායනය - ග්‍රේෂන් ආනන්ද
වීඩියෝව ගත්තෙ මෙතනින් - Krishantha Tissera
අවන්හලක ඉපදී මා මිය යනවානම් - ෂෙල්ටන් මුතුනමගේ | Awanhalaka ipadee ma miya yanawa nam - Shelton Muthunamage - sinhala lyrics
අවන්හලක ඉපදී මා මිය යනවානම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්
මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං //
මෙහි ඇති සුළු කලක විනෝදේ
මත දෙවියන් යැයි රඟන මෙවේලේ
මළ පසු මට හිමි සොහොන් කොතේ
මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ
මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ
අවන්හලක ඉපදී මා මිය යනවානම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්
මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං
අමතක කර ආදර ලෝකේ
සැමදා බොමු මේ ජය පානේ
ජීවත් වන මේ සුළු කාලේ
මගෙ මිතුරා වේ මධු පානේ
මගෙ මිතුරා වේ මධු පානේ
අවන්හලක ඉපදී මා මිය යනවානම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්
මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං //
මේ අවන්හලේ මං
ගායනය - ෂෙල්ටන් මුතුනමගේ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Sri Lankan Live Musical Shows | HD
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්
මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං //
මෙහි ඇති සුළු කලක විනෝදේ
මත දෙවියන් යැයි රඟන මෙවේලේ
මළ පසු මට හිමි සොහොන් කොතේ
මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ
මම මිතුරෙක් වෙමි ඒ අවන්හලේ
අවන්හලක ඉපදී මා මිය යනවානම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්
මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං
අමතක කර ආදර ලෝකේ
සැමදා බොමු මේ ජය පානේ
ජීවත් වන මේ සුළු කාලේ
මගෙ මිතුරා වේ මධු පානේ
මගෙ මිතුරා වේ මධු පානේ
අවන්හලක ඉපදී මා මිය යනවානම්
මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං
මොහොතක්වත් නෑ මට කිසි අඩුපාඩුව ඉන්
මිය යන තුරැ සිටින්නේය අවන්හලේ මං
මේ අවන්හලේ මං //
මේ අවන්හලේ මං
ගායනය - ෂෙල්ටන් මුතුනමගේ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Sri Lankan Live Musical Shows | HD
ලබැදි හිමිකරුවන්
ෂෙල්ටන් මුතුනමගේ
ඉතින් ඊට පස්සේ - වික්ටර් රත්නායක | Ithin Eta Passe - Victor Rathnayake - sinhala lyrics
ඉතින් ඊට පස්සේ ඔබේ රන් පිළිරූ..
පාට පාට දේදුනු සේ මා සිසාරා..
මහද මැණික් පහනක් වූවා..
ඉතින් ඊට පස්සේ...
ඉතින් ඊට පස්සේ - ප්‍රාර්ථනා වැස්සේ..
කුරුළු පියාපත් හිස මැවුණා සේ..
ගියෙමු පියඹා දුර ආකාසේ..
දේදුනු කැලුම් පෙම් සුවඳ විජිතයේ..
ආනන්දනීය ආදරේ..
ඉතින් ඊට පස්සේ...
ඉතින් ඊට පස්සේ - සිතක කඳුළු වැස්සේ..
ඈත රටක පාළුව දැන් නැතුවා..
අරුණු උදාවෙන් අප හිනැහෙනවා..
කඳුළින් සිනාවෙන් ජයගනී ප්‍රියේ..
ආනන්දනීය ආදරේ..
ඉතින් ඊට පස්සේ...
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Channaka
ලබැදි හිමිකරුවන්
L - ප්‍රේමකීර්ති ද අල්විස්,
M - ස්ටැන්ලි පීරිස්,
වික්ටර් රත්නායක
බොඳ මීදුම් කඳුරැල්ලේ - අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක | Bonda Meedum Kadurelle - Abeywardana Balasooriya, Sujatha Aththanayake - sinhala lyrics
.jpg)

බොඳ මීදුම් කඳුරැල්ලේ..
සුරංගනා රජ දහනේ..
ඔබේ සිනා කඳුළු බිඳක්
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
සිහින නදී රළ රැල්ලේ..
පැතුම් රුවල් රන් ඔරුවෙ..
ඔබේ නිමල නෙත් ද්‍රාහින්
මටත් වාසනා..මටත් වාසනාවන්..
හිතක තැවුල් සංසිඳිලා..
මිටියාවත මල් ඉසිලා..
මල් වරුසා සුවඳ සමය
මටත් වාසනා..මටත් වාසනාවන්..
රෑ සියන්ගේ නොනිමි නාද
තැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
සිහින නදී රළ...
මාල හතක් පළදන්නට..
හීන හතක් එලිවන්නට..
දොලොස් මහේ පහන් එළිය
මටත් වාසනා..මටත් වාසනාවන්..
අනාගතය කිරුළු දරා..
දෙපා මුලට වඩින තුරා..
ලවන් පොඟන මියුරු තෙපුල්
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
මටත් වාසනා හෙටත් වාසනාවන්..////
ගායනය : අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක
පද රචනය : අජන්තා රණසිංහ
“බොඳ මීදුම්“ චිත්‍රපටයේ ගීතයක්
වීඩියෝව ගත්තෙ මෙතනින් - gaminilk
ලබැදි හිමිකරුවන්
L - අජන්තා රණසිංහ,
අබේවර්ධන බාලසූරිය,
සුජාතා අත්තනායක
සිනාවකට වඩා ඔබේ - නෙළු අධිකාරී | Sinawakata Wada Obe - Nelu Adhikari - sinhala lyrics
සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්..
කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
මා වටකර නැගෙන සිනා නම්..
මා වටකර නැගෙන සිනා නම්..
සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේ නම්..
සඳ අඳුරට වඩා සඳේ සඳ එළියට මං ආසයි
සඳ එළියේ ඔබ හමුවේ නම්..
මහ මන්දිරයටක වඩා ඔබේ පැලට මං ආසයි
එය තැනුවේ මා වෙනුවෙන් නම්..
ජීවිතයම දුකක් වුනත් ජීවිතයට මං ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්..
සිනාවකට වඩා ඔබේ...
ගායනය : නෙළු අධිකාරී
පද රචනය : පී. එච්. කේ. රත්නසිරි
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Pivithuru Madurangana
ලබැදි හිමිකරුවන්
L - පී. එච්. කේ. රත්නසිරි,
M - රෝහණ වීරසිංහ,
නෙලූ අධිකාරි
සිකුරු තරුව රැයේ - එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස් | Sikuru Tharuwa Raye - Edward Jayakodi, Charitha Priyadarshani Peiris - sinhala lyrics

සිකුරු තරුව රැයේ..
සිකුරු තරුව රැයේ - අඳුර මකන අඟේ
හඳට අහස හිමිවන පෝදා..
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා..
අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා..
නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා..
අහසට පිපිමල් සේ පොළවට පරමල් හිමිවේ..
පිපිමල් පරමල් වෙනවා - ඒ මල් දුක සඟවනවා..
සිකුරු තරුව රැයේ...
සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා..
දිලිඳු මගේ හද අරණේ එළිය නිමෙනවා..
ඔබනෙත් සඳ පහනේ සදළුතලේ සඳ සැඟවේ..
ඔබ යලි සඳවත වෙනවා - මිහිරිව ඔබ රිදවනවා..
සිකුරු තරුව රැයේ...
ගායනය : එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruwan Rathnayake
ලබැදි හිමිකරුවන්
L - බන්දුල නානායක්කාරවසම්,
M - රෝහණ වීරසිංහ,
එඩ්වඩ් ජයකොඩි,
චරිතා ප්‍රියදර්ශනී
පුර පෝය හඳට - සුනිල් එදිරිසිංහ | Pura Poya Hadata Pemin - Sunil Edirisinghe - sinhala lyrics
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
නීල වළාවේ...
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්...//
මුතු මාල පොටක් ගෙලේ බදින දා..
සිත කොල සිතුම් එබී බලන දා..
රෑ නින්ද නැතිව හීන දුටුව දා..
හිත ආදරයක බැඳුනි ද මන්දා..
පුර පෝය හදට..
රන් තොරණ සැදී මඟ සරසණ දා..
හඳ රබන් සුරල් හඬින් වැයෙන දා..
නෑ හිත මිතුරන් හිනා පුරන දා..
හිත ආදරයක බැඳුනි ද මන්දා..
පුර පෝය හදට..
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : සුනිල් ආර් ගමගේ
සංගීතය : එච්.එම්. ජයවර්ධන
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara
ලබැදි හිමිකරුවන්
L - සුනිල් ආර්. ගමගේ,
M - එච්. එම්. ජයවර්ධන,
සුනිල් එදිරිසිංහ
සිනා පොදක් වී - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් | Sina Podak Wee - Deepika Priyadarshani Peiris - sinhala lyrics
සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි..//
සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා..//
මිරිඟුව දක්වා - නෙතු යුග රවටා..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..
මල් කැකුලක්සේ ඔබ හද උයනේ..
විකසිත වන්නට සැරසී උන් මා..//
සිතගිණි අවුලා - පියවර අහුරා..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..
සිනාපොදක් වී...
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - wishwa chinthana
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි..//
සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා..//
මිරිඟුව දක්වා - නෙතු යුග රවටා..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..
මල් කැකුලක්සේ ඔබ හද උයනේ..
විකසිත වන්නට සැරසී උන් මා..//
සිතගිණි අවුලා - පියවර අහුරා..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..
සිනාපොදක් වී...
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - wishwa chinthana
ලබැදි හිමිකරුවන්
L - කුලරත්න ආරියවංශ,
M - රෝහණ වීරසිංහ,
දීපිකා ප්‍රියදර්ශනී
මහවැස්සක පෙර - ඩබ්ලිව්. ඩී. අමරදේව | Maha Wassaka Pera Nimithi - W.D.Amaradewa - sinhala lyrics
මහවැස්සක පෙර නිමිති පෙනෙනවා..
කවුළුව අතරින් හිරිකඩ එනවා..
මල් පැණි වඩියක උණුසුම ලබනට..
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත..
කබාය ඉරිලා ඊට කමක් නෑ..
කවුරු බලන්නද කවුරු දකින්නද..
මා දැන් මහළු වියේ..
මා දැන් මහළු වියේ..
පාරට බැස්සම නොවැසීතල වැඩි
තනිකම ඊට වැඩියි..
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොදහැටි මතකයි..
මීවිතකින් ගත උණුසුම් වූවත්
සිත උණුසුම් වේදෝ..
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා..
මා ආපසු යනවා..
කබාය ඉරිලා ඊට කමක් නෑ..
කවුරු බලන්න ද කවුරු දකින්නද..
මා දැන් මහළු වියේ...
මා දැන් මහළු වියේ...
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Channaka
ලබැදි හිමිකරුවන්
M - සනත් නන්දසිරි,
ඩබ්ලිව් ඩී අමරදේව
කල්‍යාණියෙ ඔබ නෑසූ - ජේ.ඒ. මිල්ටන් පෙරේරා | Kalyaniye oba nesu - J.A. Milton Perera - sinhala lyrics
කල්‍යාණියෙ ඔබ නෑසූ
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් ///
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්
මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
ගැන භීතිය සැක මාගෙ හිතේ
තිබුණි දිගා කල්
ගිණි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්
මගෙ හිතට එකඟවයි මේ
මා කියන දෙය කියන්නේ
ඔබෙ ආදරබර මහිමයටයි
ගී ලියවෙන්නේ
රස උල්පත සිඳ ඇයි හදවත
සසළ කරන්නේ
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් //
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම් //
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dilina Weerawardana
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් ///
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්
මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
ගැන භීතිය සැක මාගෙ හිතේ
තිබුණි දිගා කල්
ගිණි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්
මගෙ හිතට එකඟවයි මේ
මා කියන දෙය කියන්නේ
ඔබෙ ආදරබර මහිමයටයි
ගී ලියවෙන්නේ
රස උල්පත සිඳ ඇයි හදවත
සසළ කරන්නේ
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් //
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම් //
කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dilina Weerawardana
ලබැදි හිමිකරුවන්
L - කරුණාරත්න අබේසේකර,
මිල්ටන් පෙරේරා
නෙළුම් විල මමයි - ශ්‍රීමතී තිලකරත්න | Nelum vila mamai - Shrimathi Thilakarathna - sinhala lyrics
නෙළුම් විල මමයි
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු //
සවන් පෙති සැලෙයි ඒ හඬ අසන රිසියෙනි
නිසංසල වෙයව් පෙම් ලොව හඬන වැසියෙනි //
නෙළුම් විල මමයි
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු
ඔබයි ඇඳුනු ජීවන රේඛාව මා අතේ
ඉතිං ඔබට භාර නේද මගෙ අනාගතේ //
නෙළුම් විල මමයි
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු
ගායනය - ශ්‍රීමතී තිලකරත්න
වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු //
සවන් පෙති සැලෙයි ඒ හඬ අසන රිසියෙනි
නිසංසල වෙයව් පෙම් ලොව හඬන වැසියෙනි //
නෙළුම් විල මමයි
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු
ඔබයි ඇඳුනු ජීවන රේඛාව මා අතේ
ඉතිං ඔබට භාර නේද මගෙ අනාගතේ //
නෙළුම් විල මමයි
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු
ගායනය - ශ්‍රීමතී තිලකරත්න
වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika
ලබැදි හිමිකරුවන්
ශ්‍රීමතී තිලකරත්න
නෙතු පෙලා රවටලා - රෝහණ බෝගොඩ | Nethu Pela Rawatala - Rohana Bogoda - sinhala lyrics

නෙතු පෙලා රවටලා වේදනා වෙන්වෙලා..
දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා..
රැය අඳුරට හැරලා හිත තවත් රිදවලා..
සඳු හෙමින් හෙමින් වළා පෙලින් මුව සඟවනවා..
මගෙ සිතුම් රැලෙන් හද දවටා මුව සිපගත්දා
ඇගෙ සිනා දැලෙන් මා වටලා මට ලංවූදා
අත් සල සලා අපි හිනැහුනා
මුළු ලොවම හිනැහුනා...///
නෙතු පෙලා රවටලා..
දුල් මිණි සඟලින් රැස් විහිදා මා සනසන දා
සල් සුණු සුවදින් ගත සරසා ලඟට වඩින දා
ලංවෙන තුරා හිටියත් බලා..
මා ලොවෙහි තනි වුනා...///
නෙතු පෙලා රවටලා..
ගායනය : රෝහණ බෝගොඩ
පද රචනය : රංජනී විතානගේ
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika
ලබැදි හිමිකරුවන්
L - රංජනී විතානගේ,
M - සනත් නන්දසිරි,
රෝහණ බෝගොඩ
සුවඳ දැනී දැනී දැනෙනවා - රූකාන්ත ගුණතිලක | Suwada Dani Dani Danenawa - Rookantha Gunathilaka - sinhala lyrics
සුවඳ දැනී දැනී දැනෙනවා..
උදා හිරු එළියේ..
අළුත් ඉරක් දෝ මේ..
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ - හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී..දැනෙනවා...
ඊයේ නොදුටූ ලස්සන ලෝකය
අද කොහෙන් හෝ..
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට
තුරුළු වෙනවා..
ජීවිතේ සුන්දර ද මෙතරම්..
සුවඳ දැනී දැනී...දැනෙනවා...
රෑන රෑන් එන පාට පාට සමනලයෝ..
පේන පේන මල සිප ගන්නෝ..
ආදරේ.....ඔච්චම් කර කර
හංකිති කවනා ආදරේ...
බලාපොරොත්තුව දෝත දරා මඟ
බලා හිදී ඔබ එනතුරා..
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ...
ජීවිතේ සුන්දර ද මෙතරම්...
සුවඳ දැනී දැනී...දැනෙනවා...
ගායනය : රූකාන්ත ගුණතිලක
පද රචනය : අජංතා රණසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
“සප්ත කන්‍යා“ චිත්‍රපටයේ ගීතයක්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Thanuja Dhananjaya
උදා හිරු එළියේ..
අළුත් ඉරක් දෝ මේ..
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ - හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී..දැනෙනවා...
ඊයේ නොදුටූ ලස්සන ලෝකය
අද කොහෙන් හෝ..
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට
තුරුළු වෙනවා..
ජීවිතේ සුන්දර ද මෙතරම්..
සුවඳ දැනී දැනී...දැනෙනවා...
රෑන රෑන් එන පාට පාට සමනලයෝ..
පේන පේන මල සිප ගන්නෝ..
ආදරේ.....ඔච්චම් කර කර
හංකිති කවනා ආදරේ...
බලාපොරොත්තුව දෝත දරා මඟ
බලා හිදී ඔබ එනතුරා..
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ...
ජීවිතේ සුන්දර ද මෙතරම්...
සුවඳ දැනී දැනී...දැනෙනවා...
ගායනය : රූකාන්ත ගුණතිලක
පද රචනය : අජංතා රණසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
“සප්ත කන්‍යා“ චිත්‍රපටයේ ගීතයක්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Thanuja Dhananjaya
ලබැදි හිමිකරුවන්
L - අජන්තා රණසිංහ,
M - රෝහණ වීරසිංහ,
රූකාන්ත ගුණතිලක
සහසක් පැතුමන් - සනත් නන්දසිරි | Sahasak Pathuman - Sanath Nandasiri - sinhala lyrics
සහසක් පැතුමන් නැත මා පැතුවේ..
එකම පැතුම පමණකි හිත රැදුනේ..
හද අඹරෙහි අඬ සඳ වැනි නෑනේ..
මතකයි සිරි දළඳා වැන්දා...
මතකයි සිරි දළඳා වැන්දා...
ඇස කඳුලැලි මෙන් හිස පිණි බින්දු
පිරිසිදු නාමල දෝතෙහි රැන්දූ..//
එකම පැතුම කඳුලට හරවා
මතකයි ඔබ පාමුල වැටුනා...
මතකයි ඔබ පාමුල වැටුනා...
සහසක් පැතුමන්...
අහිමි සැපත මිහිරී සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා..//
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්...
අදට වඩා අනුකම්පාවෙන්...
සහසත් පැතුමන්...
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
වීඩියෝව ගත්තෙ මෙතනින් - Periwinklelk(ApArnA)
එකම පැතුම පමණකි හිත රැදුනේ..
හද අඹරෙහි අඬ සඳ වැනි නෑනේ..
මතකයි සිරි දළඳා වැන්දා...
මතකයි සිරි දළඳා වැන්දා...
ඇස කඳුලැලි මෙන් හිස පිණි බින්දු
පිරිසිදු නාමල දෝතෙහි රැන්දූ..//
එකම පැතුම කඳුලට හරවා
මතකයි ඔබ පාමුල වැටුනා...
මතකයි ඔබ පාමුල වැටුනා...
සහසක් පැතුමන්...
අහිමි සැපත මිහිරී සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා..//
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්...
අදට වඩා අනුකම්පාවෙන්...
සහසත් පැතුමන්...
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
වීඩියෝව ගත්තෙ මෙතනින් - Periwinklelk(ApArnA)
ලබැදි හිමිකරුවන්
L - දයා ද අල්විස්,
M - සනත් නන්දසිරි,
සනත් නන්දසිරි
Subscribe to:
Posts (Atom)