ඇසි දිසි ටෙලි නළුවේ - කිත්සිරි ජයසේකර  | Asi disi tele naluwe - Kithsiri Jayasekara


ඇසි දිසි ටෙලි නළුවේ
කිවිවර කවි සමයේ
සිත්තර තෙලි තුඩගේ
ඔබයි මුණගැසුනේ

ඇසිපිය ලන මෘදු ස්වරයේ
දෑස් නිල් විලේ කිමිදී
ආදරය සොයමී ඒ ඇසුරේ
නිනව් නැති දිගු හීනයේ

ඇසි දිසි ටෙලි නළුවේ
කිවිවර කවි සමයේ
සිත්තර තෙලි තුඩගේ
ඔබයි මුණගැසුනේ

චාරු මන්දස්මිතයේ
මුවින් නොබිනූ වදනේ
ජීවිතය සොයමි ඒ ඇසුරේ
නිනව් නැති දිගු හීනයේ

ඇසි දිසි ටෙලි නළුවේ
කිවිවර කවි සමයේ
සිත්තර තෙලි තුඩගේ
ඔබයි මුණගැසුනේ


ගායනය - කිත්සිරි ජයසේකර
සංගීතය - මහේන්ද්‍ර පැස්කුවෙල්
ගී පද - චාමින්ද රත්නසූරිය



වීඩියෝව ගත්තෙ මෙතනින් - shower

Comments