තාරකා එලි ඉඟි බිඟි කරනා - ශාලිත අබේවික්‍රම | Tharaka eli ingi bingi karana - Shalitha Abeywickrama


තාරකා එලි ඉඟි බිඟි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැඳගෙන
සිහින පෙම් ලෝකේ
සිහින පෙම් ලෝකේ

අසන්න දේවල් අනන්ත ඇති මුත්
අසාගන්න බැරිදා
ඇසින් කතාකර හිතින් එකතුවෙමු
හමුවන හැම මොහොතේ
හමුවන හැම මොහොතේ

තාරකා එලි ඉඟි බිඟි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැඳගෙන
සිහින පෙම් ලෝකේ
සිහින පෙම් ලෝකේ

පෙමින් බැදුණු විට අනන්ත බාධක
අප ජයගත යුතු වේ
හිතන්න දේවල් කොයින්ද වෙන මට
මගෙ හිත ඔබ ළඟනේ
මගෙ හිත ඔබ ළඟනේ

තාරකා එලි ඉඟි බිඟි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැඳගෙන
සිහින පෙම් ලෝකේ
සිහින පෙම් ලෝකේ //



ගායනය, සංගීතය - ශාලිත අබේවික්‍රම
ගී පද - දෙල්තොට චන්ද්‍රපාල




වීඩියෝව ගත්තෙ මෙතනින් - wkm Wick

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...