මුණගැහුණම හායි හායි - ලයනල් රන්වල | Munagehunama hai hai - Lional ranwala


මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි බායි බායි
හායි ඔයාලා යනවද බායි කියාලා
හායි ඔයාලා යනවද බායි කියාලා //

වචන දහස් ගණනක්ලු
අකුරු පණස් හතරක්ලු
අපේ හෝඩියේ
අපේ හෝඩියේ
ඇහිඳගන්න වචනවලින්
ඇයි දොඩවන්නේ
ඇහිඳගන්න වචනවලින්
ඇයි දොඩවන්නේ

ඇයි දොඩවන්නේ //

මුණගැහුණම හායි හායි
වෙන් වෙනකොට බායි බායි
හායි හායි බායි බායි
හායි ඔයාලා යනවද බායි කියාලා
හායි ඔයාලා යනවද බායි කියාලා //



ගායනය - ලයනල් රන්වල




වීඩියෝව ගත්තෙ මෙතනින් - Samaraweera Nimalsiri

Comments

  1. රංවල සර්ට දිනෙක අප රටේම ඉපදෙන්නට ලැබේවා!!!

    ලයනල් රංවලයන්ගේ සොයුරු විනී රංවලයන් ගැනත් යමක් දන්නා අය ඇතැයි සිතමි.

    ReplyDelete
  2. මගේ ප්‍රියතම ගීතයක්..

    පල කිරීම ගැන ස්තුතියි..

    ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...