රෝස වලාකුළු සහ සීනි බනිස් - අජිත් කුමාරසිරි | Rosa walakulu saha seeni banis - Ajith Kumarasiri


රෝස පාට වලාකුළු එක්ක
සීනි බනිස්
සුදුපාට මුහුදු රුළි එක්ක
කළු කෝපි
හයියෙන් වහින වැස්සත් එක්ක
අයිස් ක්‍රීම්
ආදරෙන් පිරිච්ච ඔයත් එක්ක
මං

කතා කරන හඳ පායන රෑ
සුරංගනාවියො සින්දු කියනකොට
ඇපල් පාවෙන නදිය ගලන මිටියාවතේ
අහස නැවතිලා හිටියා

රෝස පාට වලාකුළු එක්ක
සීනි බනිස්
සුදුපාට මුහුදු රුළි එක්ක
කළු කෝපි

හීන කන්දට යන පාර දිගේ
කතන්දර අහුලන්
ලුණුත් එක්ක ස්ට්‍රෝබෙරි කන්න
ඔයා එනකල්
මම බලන් හිටියා
ඉර නතර කරන්


ගායනය, සංගීතය, ගී පද - අජිත් කුමාරසිරි




වීඩියෝව ගත්තෙ මෙතනින් - kilroker

Comments

  1. කලින් අහලා නැති සිංදුවක්.රොක් අජිත් ගේ සිංදු කොහොමත් අමුතුයි..

    අපිත් එක්කත් එකතු වෙන්න http://www.sinhalahelp.com

    ReplyDelete
  2. eeeeeeeeyaaaaaaa!!!!! YuK!! anthimayi!!!!! aparaade lassana padawela kaala. Me sinduwen danawanna hadanne mokakda ? Duka da ?? nathnam kiyana kenaage "Drunk Level" ekada ?? Ugurua Brandi wechcha bebaddek wage!!! sorry! Healthy Criticism kiyala ahala thiyenawaa ne ? Ehenam adu paadu hadaa ganna., mokada meka nam sinduwak hatiyata ahan innama bea!!!!!!!!!!!! NOT MUSICAL WHAT SO EVER!!!!!

    ReplyDelete
    Replies
    1. Sorry for having to type in English but when you click a link with the name "Ajit Kumarasiri", you must know the consequences you have to suffer.

      FYI, I'd rather call his songs "Expressions." Regarding the definition you have for songs, I find calling Ajit's songs "Songs" is offending him.

      Delete
  3. අපි හැමෝම සින්දු අහන්නෙ අපි හදාගත්ත ෆ්‍රේම් එකක් ඇතුලෙ. ඒකෙන් එලියෙ තියෙන එකක් අපට තේරෙන්නෙ නෑ. කාටවත් හැම දේම ටොප් එකට සෙට් වෙන්නෙ නෑ... ඒ නිසා ගණං ගන්න එපා ;-)

    ReplyDelete
    Replies
    1. i respect that you've taken some good effort to post these type of alternative music.i really appreciate!!!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...