දේවතාවන් සිතන දේවල් - ක්ලැරන්ස් විජේවර්ධන | Dewathawan sithana dewal - Clarance Wijewardena


දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිණිබිඳක් වත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ

දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්
දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින්
රඟන රැඟුමක් දෝ

දඟකාර සමනල් අවදියේ අපි
ඉගිලුනේ අපේක්ෂාවන් කරා
පිණි සුළගේ දැවටෙමින්
කාන්සියට ගී ගැයුවා
අපේ ගී ඇසුනේ අපට පමණයි

දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිණිබිඳක් වත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ

දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්
දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින්
රඟන රැඟුමක් දෝ


ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන
සුසීමා ටෙලි නාට්‍යයෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - rattaran456

Comments