මගේ නීල නෙතු සඟලින් - ඉන්ද්‍රානි බෝගොඩ | Mage neela nethu sangalin - Indrani Bogoda


මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්

මිදුලේ නිල් බුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා

මගේ නීල නෙතු සඟලින්...

හඳ එළියේ හාන්සි වී
ඒ කවියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකි බින්දා

මගේ නීල නෙතු සඟලින්...


ගායනය - ඉන්ද්‍රානි බෝගොඩ
සංගිතය - චන්ද්‍රදාස බෝගොඩ
ගී පද - ඩෝල්ටන් අල්විස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - lal san

Comments

  1. මිදුලේ නිල් බුනීල මල්

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ ෆෑන්ලා... :D

      Delete
  2. හරිම ලස්සණ ගීතයක්......

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...