ගඟන සරන්නට කියා - ඉන්දික රුවන් | Gagana Sarannata Kiya - Indika Ruwan (Samanala Sandwaniya)


ගඟන සරන්නට කියා..
සිඳුනු අත්තටු හඬයි..
දිරාපත් කොළ තිබෙයි..
විඩාපත් මං වගෙයි..
විඩාපත් මං වගෙයි..

කඳු කිණි රුපු වගේ..
රැයට ඉඩ දී යලි
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ..
විඩාපත් මං වගෙයි..///

සමනලුන් යන මගේ...
සිහින විසිරී ගියේ..
බිඳුනු සිත් ගෙනෙනා...
මිහිරි ගීයක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ...
විඩාපත් මං වගෙයි..///

ගඟන සරන්නට කියා..

ගායනය : ඉන්දික රුවන් (රූනි) ROONY
පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය : දර්ශන රුවන් දිසානායක
සමනල සංධ්වනිය“ චිත්‍රපටයේ ගීතයක්

Comments

  1. බොහොම ස්තූතියි. මේ ඉන්දික රුවන් කියන්නේ කවුද ? වැඩිය අහලා නෑ. සිරස සුපර් ස්ටාර් තරඟයට සහභාගී වූ අයෙක් ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... roony කිව්වොත් කට්ටිය දන්නවා

      Delete
  2. amazing voice....i like it most....Bro Indika Ruwan.....ur r da best ... ever listened!..

    ReplyDelete
  3. Roomy is excellent. One of my best singer

    ReplyDelete
  4. Roomy is excellent. One of my best singer

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...